බැංකු ටෙලර් යන්ත්‍රයකින් වංචනික ලෙස මුදල් ලබාගැනීමට තැත්කළැයි කියන රුමේනියා ජාතිකයෝ දෙදෙනෙක් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් ලබන 16 වැනිදා තෙක් රිසාන්ඩ් කරනු ලැබූහ. තම මව් බස වූ රුමේනියා බස හැර වෙනත් භාෂාවක් කතා නොකරන පවිල්කු ක්‍රිස්ටියන් නිකුෂන් (36) සහ ටෝමා පිතෘ පුලන් (26) යන දෙදෙනා තවත් රුමේනියා ජාතිකයන් දෙදෙනෙකු සමග බම්බලපිටියේ මහල් නිවාසයන නැවතී සිටි බව පොලීසිය අධිකරණයට දැන්වීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි දන්නෙ නැහැ වගේ පෙන්නලා ෂේප් වෙන්න බලන්නේ. (නි)
ගොලු භාෂාවෙන් නඩු අහන අයගේ භාරයට මේ නඩුව පත්කරන්න. (නි)
ඕවා බොරු. අපේ අයව නොමග යවන්න තමා ඉංග්‍රීසි දන්නේ නැහැ කියන්නේ. ඕවා වලට අහුවෙන්න එපා. ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයි මෙවන් අය රටට ඇතුල් කරන්නේ? (නි)
මම කාගෙවත් ජාතියකට නම් දොස් කියන්න කැමති නැහැ.ඒත් මේ අය නම් යුරෝපය පුරා ප්‍රසිද්ධ, හොරකමට විතරයි.මෙයාලා භාෂා ගොඩක් දන්නව ඇති.කපටිකමට නැහැ කිව්වට. (ස)
වරදට දඩුවම් දෙන්න ඕනේ
මදැයි කොලා
දෙකක් දීලම කතා කළා නම් නොදන්න ඉංග්‍රීසි දොට්ට පනීවි. (නි)
මේ අය හොරු. ලංකාවෙ විතරක් නෙමෙයි, ලෝකයේ හුඟක් රටවල සංවිධානය වෙලා මේ අය ඔය වංචාව කරනවා. ලංකාවට එන්නම ඇත්තෙ ඔය වැඩේට වෙන්න ඇති. (නි)
රුමේනියන් ජාතිකයන් විශ්වාස කළ නොහැකි ජාතියකි. ඔවුන් අප රටට එන්නේ නම් ඔවුන් ගැන බොහොම විපරමින් ඉන්න එක ඇගට ගුණ බව නම් නොකියාම බැරිය . (නි)
රුපියල් 10ක් දඩගහලා යවන්න. (නි)
විදේශිකයොත් රජ ගේම්නේ දෙන්නේ. (ස)
මේ අය ලෝක හොරු. ආයි ලංකාවේ නම් පස් පාගන්න දෙන්න එපා. (නි)
හොඳ වෙලාවට මේ දෙන්නා අහුවුණේ . නැත්තම් වටේ පිටේ කොල්ලෝ තමයි මෙකට අහුවෙන්නේ , (ස)
මේ වගේ හොර ජාවාරමි කාරයින් විදේශිකයන්ය කියා ගනිමින් දැන්දැන් ලංකාවට පැමිනීම සුලභ දසුනක්. (ස)
මේ රුමේනියා ජාතිකයෝ හොඳින් තාක්ෂණය ඉගෙන ගත් හොරු කණ්ඩායමකට අයිති බව නිසැකයි. බොහෝ දෙනා ඉංග්‍රීසි භාෂාව හොඳින් දනිති. සමහරු උපාධිදරයෝ. බැංකු ටෙලර් යන්ත්‍රවලින් මුදල් වංචා කිරීම ඔවුන්ගේ වෘතියයි. (ස)
රුමේනියන්ස්ලා ජාත්‍යන්තර හොරු . (ස)