අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේදී පහරදුන් බව කියන පුද්ගලයා පිළිබඳ ප්‍රබල හෝඩුවාවක් ඔස්සේ පරීක්ෂණ පත්වන බවත්, සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට බෙහෙවින් එඩ ඇති බවත් පොලීසිය කියයි. ඔහුට ප්‍රහාරය එල්ල කළේ ඔක්තෝබර් 07 වැනිදාය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්න ලයිව්... (නි)
හොද සාක්කියක් තමයි
ප්‍රධාන සැක කරු කියලා කී දෙනෙක්ව අල්ලන් යාවිද ? අවුරුදු කීයක් බලන් ඉන්න වේවිද ?නියම හොරා අල්ල ගන්නකම් (ස)
අර චිත්‍ර ශිල්පියා ඇදපු පින්තූරක්ද? (නි)
අපි මෙයාටත් නමක් දාමු. (නි)
අපි මෙයාට නමක් දාමු. (නි)
තවත් කන්ගැට්ටෙකුට ඇබෑර්තුවක්. (නි)
අම්මෝ ඇති යන්තම් (ස)
ඔය දගලන්නෙ ස්ථාන මාරුවක් ලබාගන්න ඕනෑ වෙලා. (නි)
බොහෝදුරට සාර්ථක වීමට ඉඩ ඇත. (නි)
‘අනේද කියන්නේ‘ කටුගෙයි සිද්ධියට සමාන තවත් විකට ජවනිකාවක පූර්විකාව.
බලාගෙනයි මහත්තයෝ. (නි)
අනේ ඔව් සර් මොනවා හරි කරලා ජාමේ බේරගමු. නැත්නම් ඇහෙනවනේ මෙයාලගේ කතා (ස)
මේක දාන්න තිබුණේ "දෙයියෝ සාක්කි" කෑල්ලේ. (නි)
ඇතුළට යනවට කීයක් දෙනවා කිවුවද දන්නෙ නැහැ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
පුවත නම් හොදයි. ඒත් ඔත්තුව ලැබෙන්න මේචචර කල් ගිය එකයි ප්‍රශ්නේ. (නි)
ශ්රී ලංකා පොලීසිය ලෝකයේ දක්ෂතම පොලීසිය කියලා ගිනස් වාර්තාවක් තියයි.
මේකත් කටුගෙදර සොරකම වගේද දන්නෙ නැහැ.මේවාට වග කිවයුත්තේ කවුද? (නි)
මේක කන්ගැට්ටගෙ නෑදෑ කෙනෙකුගෙ තවත් වැඩක් නෙවෙයි කියලා හිතන්න බැරිකමකුත් නෑ.... (ත)
නියමයි. කන්ගැට්ටගේ ලොකු අයියද? එහෙමත් නැත්නම් පොඩි මල්ලිද??