ටෙලර් කාඩ්පත්වල තොරතුරු හොරා ගැනීමේ හැකි බව කියන යන්ත්‍රයක් ද, ව්‍යාජ කාඩ්පත් හා සිම්කාඩ් රැසක් ද රුපියල් ලක්ෂ 24 ද සමග රුමේනියා ජාතිකයන් දෙදෙනකු දෙහිවල බැංකුවේ ටෙලර් කාඩ් කුටියකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ පිරිම්න් දෙදෙනා පැය බාගයක් පමණ ටෙලර් කුටියේ රැදි සිටිම ගැන සැක සිති ඒ බව බැංකු ආරක්ෂකයා පොලිසියට දන්වා ඇත.
මීට කලින් ද එවැනි සිද්ධි කිහිපයක් කොළඹින් වාර්තා විය.
සැකකරුවන් රහස් පොලිසියට බාර දීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි පරිස්සම් වෙන්න ඕනේ
තාක්ෂණයත් එක්කම මිනිස්සුන්ගේ ධාමරික කම් හා හොර වැඩත් එන්න එන්නම වැඩි වෙලා. තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල තමයි මේ (ස)
අපේ රටේ අය එහෙම කළත් රුමේනියානුවො එහෙම කරන්නේ නැහැ.... (නි)
දේශපාලන ප්‍රශ්නයක් නොවේ නම් පොලීසිය හරිම කාර්‍යක්ෂමයි (ස)
ඒකනේ මම බැලුවේ .කොහොමද ඇදුම් මහන අය හොරු උනේ කියලා . බලනකොට ටෙලර් කාඩ් ගැන (ස)
රුමේනියා ජාතිකයන් මේ වැඩේට හරි ප්‍රසිද්ධයි. බොහෝ රටවල් වලට මේ අය ගිහින් මේ වැඩේ කරනවා. සංචාරකයන් ලෙස එන මොවුන් ගැන හොඳට බලාගෙන සිටිය යුතුයි.(ස)
අනේ මමත් ටේලර් කෙනෙක් තමයි..අනේ මමනම් නෙමෙයි ඔය වැඩේ කරේ (ස)
අපේ රටට එන විදේශිකයෝ වැඩි හරියක් හොරු. මැණික් ගරන්නෝ. මුදල් වංචා කාරයෝ.මේ අයට හොඳ තෝතැන්නක් අපේ රට (ස)
ඊ... මල්ලි. ලංකාවේ කොල්ලෝ එහෙනම් රුමේනියාවට පැරදුණා. ලැජ්ජයි හොදේ. (නි)
අර ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූපයක් දාන්න. (නි)
අයියෝ සල්ලි
ආරක්ෂක නිලධාරියාගේ ඡායාරූපයක් දාන්න. (නි)
අයියෝ සල්ලි
රොමේනියානුවො ලෝකයේ ලොකුම හොරැ(නු)
රුමේනියා ජාතිකයන් මේ වැඩේට හරි හොරු... (නි)
ඔය ඊස්ට් යුරෝපීයයන් කිසිම හැදියාවක් නැති ජාතියක්. ආගමන, විගමන දෙපාර්තමේන්තුව ලංකාවට පැමිණෙන රුමේනියන්, බල්ගේරියන්, චෙක්, ඇල්බේනියන්, ලිතුවේනියන්, පෝලිෂ් ජාතිකයන් ගැන ගොඩක් සැළකිලිමත් විය යුතුයි. ආසියාවේ පවා ඇතැම් රටවල් ඉන්දියාව, පාකිස්ථානය, බංගලිදේශය, අරාබි රටවල් ගැනත් හැමෝම අවධානය යොමු කළොත් හොඳයි. (නි)
ඇත්තටම ඔය රුමේනියන් කරුවන්ට ලංකාවට එන්න දෙන්න හොඳ නෑ. හම සුදු නිසා අපේ අයත් සුද්දෝ කියලා ලොකුවට පිලිගන්නවා (ස)
මේ අයට සහයෝගය දෙන්න අපේ කවුරුහරි මේ අය එක්ක ඉන්නවා ඇති. (නි)
ඇයි ට්‍රැෆික් පොලිස් එකෙන් ඉන්නවා නේද? (නි)
ටේලර් නෙවි මහත්තයෝ... හරි වචනය ටෙලර්...(ස)
ලංකාවේ අයට බැරි වුණානේ මේ ක්‍රමය කලින් හොයාගන්න. (නි)
ටේලර් කාඩ් නෙවෙයි, ටෙලර් කාඩ්. (ස)