තම කුසින් බිහිකල දරුවන් පස් දෙනකූ මරාදැමු කාන්තාවක් පිළිබඳ පුවතක් පෝලන්තයෙන් වර්ථා වෙයි.පිපිල්ටොවෝ නගරයේ පදිංචි බේයාතා (41) නම් කාන්තාව 1998 වර්ෂයේ සිට 2012 වන වීට දරුවන් අට දෙනෙකු බිහිකර ඇතත් දරුවන් දෙදෙනකු ඇය සමග සිටින බවත් මරා දැමු දරුවන් පස් දෙනකුගේ සිරුරු ඇටකටු කොටස් ඔවුන් පදිංචි නිවසේ හා ගෙබිම අවට සඟවා තිබි හමු වු බවත් පොලිසිය පවසයි. පසුගිය ජුනි මාසයේදි ඇය බිහිකළ අටවෙනි දරුවා ඇය සමග නොමැති නිසා අසල්වාසීන් කළ දැනුමි දීමකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ඇය අත්අඩංගුවට පත්විය. ඇගේ අට වැනි දරුවාද අනෙක් දරුවන් පස් දෙනා සේ මරාදමන්නට ඇති බවත් ඵසේ වුවහොත් ඇය දරුවන් හය දෙනෙකුගේ මරණවලට වගකිව බවත් පොලිසිය පවසයි. ප‍් සිවීල් සංවීධාන සේවීකාවක වන ගස්ටියෝ වෛබ්‍රෝක්ෂි කියනුයේ මෙම කාන්තාව තදින් මත්පැන් වලට ඇබිබැහි සිටි බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියවරුන්ගේ ප්‍රශ්න නිසයි දරුවන්ට මෙහෙම වෙන්නේ? (නි)
මානසික ලෙඩෙක්... (නි)
මෙයා කොහොමද තනියම දරුවන් බිහිකරන්නේ...? (නි)
අයියෝ සල්ලි
ඕවා වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා. ඊළගට අපේ කාන්තාවොත් ඕවට ඇබ්බැහි වෙයි. (නි)
මත්පැන්වලට ඇබ්බැහි වූ බේබදු කතක්නේ. (නි)
මෙයාගේ ස්වාමියා මේ ළසයි බේබද්දාට දීලා කොහෙද ගියේ? දරුවන් හයක් මරන්න ඔහුත් සම්බන්ධද?(නු)
පෝලන්තයේ නිසා කමක් නැහැ. මෙහේ වුණා නම් ආසියාවේ ආශ්චර්යය කියයි. (නි)
සිතේ ඇතිදේ කවුද දන්නේ කියන්නට විමසා.... (නි)
මෙයාගේ මහත්තයා කෝ? (නි)
ඇත්තෙන්ම හොද සංවේදී වැඩක්. (නි)
සමහර නපුරු දෙමවුපියන්ට ලැබෙන ළමයි ජීවිත කාලයටම දුක් විදිනවා. (නි)
ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයින් අතරද බේබදුකම විශාල ප්‍රශ්නයක්. (නි)