අම්පාර දිසාවටම අද පස්වරු 6.45 සිට විදුලිය ඇන හිටියේය. බදුල්ලේ විදුලි උප පොලේ දෝෂයක් මීට හේතු විය හැකි බව විදුලි කාර්යාලයය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
අම්පාර දිසාවටම අද පස්වරු 6.45 සිට විදුලිය ඇන හිටියේය. බදුල්ලේ විදුලි උප පොලේ දෝෂයක් මීට හේතු විය හැකි බව විදුලි කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අමාරුවෙන් ගොඩදාගත්තේ නොරොච්චෝලේ නෙමෙයිද එතකොට? (නි)
ආ ඕකට මොකටද අඩන්නේ, අධිවේගය පැය තුනෙන් හැදුවනේ. (නි)
මේක ප‍්‍රභාසංස්ලේෂණයේ භයානක අතුරු ඵලයක් (නි)
අම්පාර මොකක්ද? ගිය සතියෙම මුලු නිව්යෝර්ක්ම අදුරේ හිටියේ. (නි)
අපෝ අම්පාර! (නි)