IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. - පොලිස් පහත දමයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය වසරේ පැවැත්වූ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ එන්. සී. සී. පිල ‘බී’ කාණ්ඩයටත්, ‘බී’ කාණ්ඩයේ අවසන් ස්ථානයට පත්වූ පොලිස් පිල ‘සරා’ කුසලාන තරගාවලියටත් නිල වශයෙන් පහත දැමීමට එකග වූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙම කණ්ඩායම් පහත නොදමා නව ක‍්‍රමය සකස් කිරීම පිළිබදව ක‍්‍රීඩා සමාජ රැුසක් පසුගිය කාලයේ විරෝධය දැක්වීය.



අදහස් (0)

පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ එන්. සී. සී. - පොලිස් පහත දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site