අධිවේගී මාර්ගයට වැලිපැන්නේදී කඩා වැටුණු පස් කන්ද මගහැර ගාල්ලේ සිට කොට්ටාවට වාහන ගමනා ගමනයට දැන් අරඹා ඇත. ඒ අතරම පස් ඉවත් කිරීමට බැකෝ, ටිපර් හා පිරිස් වැඩි කර තිබේ. කොළඹින් අමතර විදුලි පහන්ද රැගෙනගොස් ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත්, දවසේ කියමන. (නි)
චීන දෙයියෝ ...(ස)
ඇතුවත් බැරි නැතුවත් බැරි පස් (ස)
නිර්මානී, කුහකකම සිමාවකට තියාගන්න.ඔයාලා ගැන ලැජ්ජයි. (නි)
හා හා මැණික් ඉල්ලම්ද දන්නේ නෑ...ඩිංගක් කල්පනාවෙන් (ස)
හරි හරි අයවැය ලගදි එනවනේ මේ වියදම පියවයි...(නු)
චීනා වැඩක් කරොත් අනාතයි (ස)
පරිසරය විනාශ කරල හදපු පාරට පරිසරයෙන් දෙන දඩුවම් තමයි ඔය, ඒ පළාත් වල මිනිසුන්ට දන් වතුර ප්‍රශ්නත් තියනවා (ස)
පස් අදින්න ඔච්චර කාලයක් ගන්න ඕනි නෑ . පොඩි ප්‍රචාරයක් යැව්වනම් පස් කන්දේ මැණික් තියෙනවා කියලා...පැයෙන් වැඩේ ගොඩ. පස් කන්ද වැටුණ කියලා හොයාගන්නත් නැති වේවි (ස)