කොළඹදී දැන් පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියට සහභාගිවී සිටින රටවල් 18 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර පැවැති ‘ස්විස්’ අධිවේගී කැරම් තරගාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු දිනා ගත්තේය.
තරග වට අටකින් විනාඩි 45 ක් ක‍්‍රියාත්මක වු මෙම තරගාවලියේදී ඉන්දිය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල් ලකුණු 111 ක් ලබා ශූරතාව දිනාගත්තේය. නිශාන්ත ලකුණු 107 ක් ලැබීය. ලෝක කැරම් ශූර යෝගේෂ් පර්දේශීට තෙවැනි ස්ථාන ද, චමිල් කුරේට පස්වැනි ස්ථානය ද එහිදී හිමිවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තවත් ඉදිරියටම යන්න දිරිය ලැබේවා..!(නු)