කොස්ගොඩ ආයු ටිරාන් ද සොයිසා ද, නඳුන්ගේ කණ්ඩායමේ සුජිත් ද, ඇන්ටන් හා රන්දොඹේ හින්නා ද අතුරුදන් වී ඇතැයි නෑයෝ කියති. ආයු සුදු වෑන් රියකින් රැගෙන ගිය බව ඔහුගේ බිරිය පොලිසියට කියා ඇත. පොලිසියේ යැයි කියාගත් පිරිසක් ඉතිරි තිදෙනා වෙන් වෙන් ස්ථාන වලදී පැහැර ගත් බව නෑයන් කියතත් පොලිසිය එය ප‍්‍රතික්ෂේප කරයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකට මේකේ වරදකුත් නැහැ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි (දී)
සුදුවෑන් කෙසේ වෙතත් මොකක් හරි නොහොබිනා වැඩකට සම්බන්ධ ඇති. ඒකයි ගෙනියන්නෙ. ගෙනිහිල්ලා ප‍්‍රශ්ණ කරලා නිර්දෝශී නම් ගෙදර එවයි. නැත්තං ඉතින් කූෂන් කරලා දායි. එතකොට කාටත් සැනසිල්ලෙ ඉන්න පුළුවන්.....හ්ම් (නි)
:( (නි)
කට්ටියටම බුදු සරණයි. (නි)
පොලිසිය ප්‍රතික්ෂේප කරනවා නම් පොලිසියේම වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
මෙයාලවද මහසෝන් බෝක්කුව ගාව මරලදාල තියෙනවා කිව්වේ (ස)
අර ගාල්ලේ කපලා මරපු අයද දන්නෙ නැහැ. එහෙම නම් ආයුධ පෙන්නන්න ගෙනියන්න ඇති. (නි)
අනේ අපි නම් එන‍්නේ කළු වෑන් වල. (නි)
මොකද දැන් පොලිසිය ඒ ගැන කියන්නේ? ඒ ගොල්ලෝ පොලීසියට හොරෙන්, රහත් බලෙන් බන්ධනාගාරේ ඇතුලට ගිහින්ද? (නි)