ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළග කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (3 වැනිදා) පෙරවරුවේ පැවැති පළග කුසලාන අවසන් පූර්ව තරගයේදී ලකුණු 21-14 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළඟ ශූරතාවය දැන් අපිට සින්න වෙලා (ස)
ක්‍රිකට් ගහද්දි අනුශූරතාවය අපට උරුම උනා වගේ දැං රග්බි පළග ශූරතාවය අපට උරුම වෙන්න යනවා.. තව එකයි.. ඉදිරියටම යමු (නු)