IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ්‍රී ලංකා පිරිමි කැරම් පිලත් අවසන් මහා තරගයට

හයවැනි ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් මහා තරගයට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසන් මහා තරගය පැවැත්වේ. අවසන් වරට 2008 වසරේ ප‍්‍රංශයේ පැවැති තරගාවලියේදී ඉන්දියාව පරදවා ශ්‍රී ලංකා පිරිමි පිල ශූරතාව දිනාගත්තේය. කෙසේ වෙතත් 2008 වසරින් පසුව අන්තර්ජාතික තරග බිමේදී ශ්‍රී ලංකා පිලට, ඉන්දියාව පරාජය කිරීමට නොහැකිව තිබේ. මුලික වටයේදී පෝලන්තය, කටාර් රාජ්‍යය, කැනඩාව පරදවා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පහසුවෙන්ම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුහ. නිශාන්ත ප‍්‍රනාන්දු, චමිල් කුරේ සහ මොහොමඞ් ෂෙරිෆ්ඞීන් කණ්ඩායම් ඉසව්වේදී ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩා කරති. රටවල් 18 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 4 වැනිදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා පිරිමි කැරම් පිලත් අවසන් මහා තරගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site