අත්පා ගැටගසා මුහුණු වසා වෙඩි තබා මරා ගාල්ල පේද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල දමා සිටි සිව්දෙනා හදුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ගාල්ල ඇතිලිගොඩ ද, අනෙක් දෙදෙනා ගාල්ලේ අම්බලංවත්තේ හා වංචාවල පදිංචිකරුවන් බව ද ඔහු කියයි.
බද්දේගම අතිරේක මහේස්ත්‍රාත්වරිය මූලික පරීක්ෂණය පැවැත්වූවාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අපි මොනවා කිව්වත් වැඩක් නෑ (ස)
මුස්ලිම් අයට ධර්මයක් නැහැනේ. (නි)
අපේ මිනිස්සුන්ගේ හොඳ කටම තමයි තාම මෙහෙම ඉන්නේ (ස)
මේ කාගේ රාජ්‍යය ද ? (නි)
ඔයා බෙන්තර ගගෙන් එහා නේද? (නි)
කවුරු කවුරුත් කරන වැරදි වලට ධර්මය ගාව ගන්න එපා සහෝදරවරුනි (ස)
දිනපතාම මිනිස්සු මරණව . රට පාලන කරන නායකයෝ අඩුමගානේ මේ ගැන ප්‍රකාශයක්වත් නිකුත් කරන්නේ නැහැනේ (ස)
දැන් ලංකාවේ ඇතිවී තියෙන්නේ අතිභයානක තත්වයක්.මිනිසුන්ව මරන්නේ බල්ලෝ බළලුන් ගණනට. (නි)
අයියෝ සල්ලි
එල්ලුම් ගහ තමයි හරියන්නේ. (නි)
වෛරයෙන් වෛරය නොසන් සිදේ.. කියලා බුදුහාමුදුරුවො කියලා තියෙනවා..!(නු)
මෙහෙමත් රටක්
තියෙන එකෙන් වැඩකුත් නෑ...විකල්පයක් ඇත්තෙත් නෑ (ස)
එල්ලුමි ගස ගේන්න (අ)
මහ අධිකරණටම වැඩේ වෙලා තියෙද්දි මෙවුවා නතින්. (නි)
සෑම ක්‍රියාවකටම එරෙහි ප්‍රතික්‍රියාවක් ඇත. (නි)
මොනවද මේ වෙලා තියෙන්නේ
අයියෝ සල්ලි
කල කල දේ පල පල දේ (ස)
අයියෝ මේ මොනවාද වෙන්නේ
සෑම ක්‍රියාවකටම ඒ හා සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. (නි)
අහිංසක මිනිස්සු මරන්නේ නැතුව පාතාලයෝම මරාගන්න එක හොදයි. පොලිසියටත් ලේසියි. (නි)
දැන් ලංකාවේ ඇතිවී තියෙන්නේ අතිභයානක තත්වයක්.මිනිසුන්ව මරන්නේ බල්ලෝ බළලුන් ගණනට. (නි)
අනිවාර්යයෙන්ම මේ අපරාදෙ මිනී මරුවො වැඩි කලක් යන්න ඉස්සර හමුවෙයි... (ස)
කොපමණ මැරුවත් හිරේට යන එක විතරනේ. දැන් ගෙදර වියදම වැඩි නිසා හිරේ ඉන්න එක සැපයි (ස)
ලංකාව ලෝකයේ සමාකාමීම රටයි. (නි)
ආශ්චර්යය...ආශ්චර්යය.... (නි)
කොහොමත් දැන් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක්කෙනාට ඕනෑ විදියට තමයි. (නි)
ඉමිතයාස් මොහොමඩ් මේක රටේවත් ආගමේවත් වරැද්දක් නොවේ (අ).
ඉමිතියාස්, ඔහේලා වගේ අය තමයි අපේ ධර්ම රාජ්‍යය විනාශ කළේ. (නි)
මීට සතියකට කලින් ගාල්ලේදී කෙනෙක්ව පාර මැද කපලා අත පය වෙන්කරලා තිබුණ වීඩියෝවක් මම දැක්කා, සමහර විට ඒක කරපු පිරිස වෙන්න ඇති මෙතන ඉන්නේ. ඒ මනුස්සයා පාර මැද වැටිලා අත පය නැතුව නැගිටින්න හැදුවාට කිසිකෙනෙක් උදවු කරනවා දැක්කේ නැහැ. අවිගත්තෝ අවියෙන්ම නැසෙත්වා! (නි)
රට යන අතනම් ඉතා භයානක බව පෙනෙනවා. (නි)
අල්ලා දෙවියන්ගේ බැල්ම ලැබිලා ධර්ම රාජ්‍යයට. (නි)
ධර්ම රාජ්‍යය. (ත)
බල්ලාට ගිය නීතිය. (නි)
කොහොමත් අහුවෙනවා. (නි)
ඉමිතියාස් යාළුවා, ධර්මය පටලවා ගන්න එපා. මිනිස්සු කරන වැරදි වලට ධර්මය ගාවගන්න එපා. (නි)
අපි මේක හම්බ තම්බි රාජ්‍යයක් කරන්න නම් කොහෙත්ම ඉඩ දෙන්නේ නැහැ. අපරාධ රැල්ලට සක්‍රීයව දායක වන හම්බයොත් ඉන්න බව අමතක කරන්න එපා. (නි)
අනේ අම්මේ! ගෙදර ගිහින් හමාරයි නිවාඩුවට. (නි)
අර ගාල්ලේ මනුස්සයාව මහ දවල් අතපය කපලා මරපු එකට හොද පරිප්පුව. (නි)
දැන් මහසෝනා මේ වගේ වැඩත් කරනවද? (නි)
එදා, බුදුන් පවා පය තිබ්බා උතුම් සිතින් දෙතුන් විටක් මෙදා...? (නි)
නියමයි පොලිස්. (නි)
රටට මහසෝනා ගහලා... (නි)