ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නව සැලැස්මක් හදුන්වා දෙමින් කණ්ඩායම් 14 කට අඩු කිරීමට තීරණ කිරීමත් සමග දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයට පත් වූ 2012/2013 අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ මෙන්ම කණ්ඩායම් 20 වෙනස්කම් රැසක් සමගින් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා සමාජ එක`ග වී තිබේ. නව සැලැස්මට අනුව මේ වසරේ කණ්ඩායම් හයක් පහත දමා ලබන වසරේ (2013/201) පළමු පෙළ තරගාවලියට කණ්ඩායම් 14 ක් සහභාගි වීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd