තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර ආධුනික ගොල්ෆ් තරගාවලියේ 3 වන දිනය වූ අද (3 වැනිදා) ශ‍්‍රී ලංකාවේ විජිත බණ්ඩාර 27 වන ස්ථානය දක්වා තල්ලූ වී ගියේය. නඩරාජා තංගරාජා 38 වැනි ස්ථානයට පත්විය. පළමු දින දෙක අවසානයේදී විජිත බණ්ඩාර 21 වැනි ස්ථානය ලබා සිටි අතර තංගරාජා 26 වැනි ස්ථානයට පත්ව සිටියේය. පහර 216 කින් නිමකළ යුතු තරග වට තුනක් නිම කිරීමට විජිත බණ්ඩාර පහර 220 ත් ගැසූ අතර නඩරාජා ඒ සඳහා පහර 224 ක් ගැසීය. පහර 202 කින් තරග වට තුනක් නිම කළ චීන ජාතික ටියැන්ලැන් ගුවාන් අද තරග අවසන් වන විට පෙරමුණ ගෙන සිටි අතර තරගාවලිය හෙට (ඉරිදා) අවසන් වීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල්ලම් බැස්සා කිවුවේ කන්දක සෙල්ලම් කළ නිසාද? (නි)
නුබලා ගැන ආඩම්බරයි