අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති. කන්ද කැඩා වැටුණු මග අද රාත්‍රීයේ සෝදා පිරිසිදු කිරීමට නියමිතය. එහි ගමනා ගමනය සාමාන්‍ය පරිදි සිදුවන නමුත් මැද වැට දැන්ම ඉදි නොකරන බව එහි ප්‍රකාශකයෙක් කීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
පස් ගෙනියන්නද දන්නෙ නැහැ. (නි)
භූ විද්‍යාඥයෝ යන්න ඕනෑ රටේ කන්ද උඩරට අවදානම් කලාප වලටයි. අධිවේගී මාර්ගයට යන්නේ අහවල් එකකටද? (නි)
ඉතුරු ටිකටත් මොනවා හරි වෙන්න ඉස්සෙල්ලා ඒ ගැනත් බලන එක හොඳයි.“ගමන් කිරිම අනතුරුදායකයි“ කියලා බෝඩ් එකක් හරි ගහලා මහජනතාව දැනුවත් කරන්න පුළුවන්. (ස)
'අධිවේගී මාර්ගට කඩා වැටුණු කන්ද පිරික්සීමට භූ විද්‍යඥයෝ පිරිසක් ඉරිදා එහි යති'ඇයි වෙන වැඩ ඇත්තෙම නැද්ද? පාර හදන කොට නේද බලන්න තිබුණේ? (නි)
පාර හදන්න කොන්ත‍්‍රාත් ගත්ත කට්ටිය පාර දෙපැත්තෙ කන් අල්ලගෙන දනගස්සලා තියන්න ඕනෑ. (නි)
කවදාවත් අසා නැති දේවල් තමයි දැන් වෙන්නේ (දී)
කන්ද කැපුවා තණකොළ ටිකක් වැව්වේ නැහැ ,පස ආවරණය වෙන්න පස් ටික වැස්සට නිරාවරණය වුණා තෙත්වුණු පස් බර නිසා පහළට කඩා වැටුණා දැන් පරීක්ෂණ පවත්වනවා .... (නි)
වැඩක් නැති ඔහේට වැඩක් දෙන්නයි ආවේ. ඒකයි අපි ඒක බලන්න ගියේ. (නි)