වැසිකිළියත් ‘කැත‘ කර දඩ කයි කොළඹ කෙටුව දුම්රියපොළේ පොදු වැසිකිළියක අස්වාභාවික ක්‍රියාවක යෙදී සිටි බවට වරද පිළිගත් වරාය සුළු සේවකයකුට හා ඔහුගේ සගයාට කොළඹ කොටු 16 November 2012
වෙරෝනා සිරුර ලාංකිකයකුගේ දැයි සැක සැප්තැම්බර් 13 වැනි දා ඉතාලියේ වෙරෝනා පොලිසිය සොයාගත් පිළිස්සුණු සිරුර 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුගේ බවට පොලිසියට තොරතුරු ලැබී 16 November 2012
ගෑස් නළෙන් නවයක් රෝහලට සපුගස් කන්දේ ගෑස් නළයක් වූ කාන්දුවකින් රෝගී වූ නව දෙනකු තුවාල ලබා ඇතැයි සංස්ථා හා රෝහල් ආරංචි කියයි. සපුගස්කන්දට ගිය ඡායාරූප ශිල්පී 16 November 2012
ස්වර්ණ ජුබිලියට කෝටි 200ක මල් වෙඩි කුවේට් රාජ්‍යයේ ස්වර්ණ ජුබිලිය සැමරීමේ උළෙලට පැයක් පුරා මල්වෙඩ් 77282ක් කුවේට් අගනුවර අහසේ මනරම් ලෙස ලස්සන විය. ඊට පවුම් කෝටියක් හෙවත 16 November 2012
400ක් කබලෙන් ලිපට සෞදි හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයනට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 400 දෙනකු යළි දිවයිනට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රියාද් නුව 16 November 2012
කේලම් කියා ගුටි කති ඉන්දියා ජාතිකයකු ඉන්දුනීසියා ගැහැනියක සමග නිදා ගනු දිටී යැයි කුවේට් රාජ්‍යයේ මන්ගාප්හි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු කේලමක් දුරදිග ගොස 16 November 2012
සපුගස්කන්දෙ ගෑස් කාන්දුවෙන් දෙනෙක් මරුට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් කාන්දුවකින් රෝගාතුරවූ හත් දෙනෙකු රෝහලට ගෙන ආ බවත් දෙදෙනෙක් මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි 16 November 2012
සිසු ලෙඩට හේතුව මායා රෝගය ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුව සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වය (Mass hysteria) විය 16 November 2012
පළමු ටෙස්ට් තරගයට ඩිල්ෂාන් නෑ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා* ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන පළමු වැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ල 16 November 2012
දකුණේ ගණිත ප්‍රශ්න පත්‍රය පිටවෙලා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 9 හා 10 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරුන් පිරිසක් පත් වුයේ කෙ 16 November 2012
සද්ධාතිස්ස මධ්‍යස්ථාන වස්පින්කම ලන්ඩනයේ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ගලයාගේ පියදස්සී මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ අනුශාසනා පරිදි 16 November 2012
විකට් කූර කැඩෙන තුරු තරුණයාට ගසයි දැරනියගල ප්‍රාදේශීය සභාවේ හිටපු දේශපාලනඥයකු තරුණයකු ත්‍රිරොද රියන් බලෙන් බස්නාගල නගරයට ගෙනගොස් මිනිසුන් බලා සිටියදී විකට් පොල්ල 16 November 2012
බැංකු කැමරාව හිමිනම අල්ලා දෙයි ගුරුවරයකුගේ ටෙලර් බැංකු කාඞ්පත සොරකම් කැර අවස්ථා හතරකදී රුපියල් අනු දහසක් ගත් බව කියන විජිනත් කුඹුරේ විමල නම් හිමිනමක ලබන 29 දක්ව 16 November 2012
ඉතාලි නැව ගොඩ ගන්න කෝටි 1562ක් පසුගිය වසරේ ජනවාරි 13 වැනි දා ඉතාලියේ ජිග්ලියෝ දුපතේදි අනතුරට පත් කොස්තා කොන්කොර්දියා නෟකාව නැවත යථා තත්වයට ගෙන ඵ්මට නැව්සමාගම සැර 16 November 2012
ජනපතිට/රටට සෙත්පතා මෙල්බර්න් පින්කම 17 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙල්බර්න් ශාඛාව මෙල්බර්නුවර ඩැංඩිනෙන් ධම්මදීපාරාමයේ දී සෙනසුරාදා (17) සවස බෝධි පූජාවක් පැවැත්වීමට යයි. ඉර 16 November 2012
සක්විතිට එරෙහිව උසාවිය ළඟ විරෝධතා සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි අනුරාධනීට එරෙහිව සක්විති මූල්‍ය සමාගමේ තැන්පත් කරුවන්ගේ සංගමය නුගේගොඩ ගංගොඩවිල අධිකරණය අසල 16 November 2012
කෝටි 57ක මත් පුවක් අල්ලයි පාම්පාරක් නැමති මත් පුවක් කිලෝ 8000ක් අඩංගු කන්ටේනර අටක් රේගුව විසින් අද තහනම් කැරිණි. රුපියල් කෝටි 57ක් පමණ වටින මේ මත් පුවක් බම්බලපිටි 16 November 2012
නුගවෙළත් ඇඟ කැසීම මහනුවර නුගවෙල පිරිමි විදුහලේ ළමයින් 200ක් පමණ ඇඟ කැසීම සහ ක්ලාන්තය නිසා කටුගස්තොට හා තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කළ බව විදුහල් ආරංචි මාර 16 November 2012
මළගෙදර ගිහින් එද්දී බසය පල්ලමට හැටන් මළගෙදරකට ගිය මාතර ගන්ධර පිරිසක් රැගෙන එමින් සිටි බසයක් හැටන් ෆෝඩයිස් හිදි මීටර් 20ක පල්ලමකට වැටී තිස්දෙනෙක් පමණ තුවාල ලදහ. 16 November 2012
ලංගම සේවකයෝ පඩි ඉල්ලා වැඩ වරති දෙමාසයකින් මාසික වේතනය නොලැබූ බව කියමින් ගල්ගමුව ලංගම සේවකයෝ පිරිසක් අද වැඩ වැරූහ. රියැදුරෝ, කොන්දොස්තරවරු, කර්මික නිලධරයෝ සහ කාර් 16 November 2012
ගුවන් භටයා පාලමෙන් වැටී මරුට අලුත්වැඩියා කරමින් තිබෙන ඇල්පිටිය අලුත්ගම පාරේ දෙද්දුව පාලමෙන් පහළට වැටුණු හිටපු ගුවන් හමුදා භටයකු මියගියේය. රත්මලානේ සිට යතුරු ප 16 November 2012
‘පොන්සේකා අතරමං කරන්නේ නැහැ‘ ප්රජාතන්ත්රවාදි පක්ෂයේ විෂ බීජ ටික ඉවත් වූ පසු හරි ගමනක් පෙරට යා හැකියැයි එම පක්ෂයේ සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහත 16 November 2012
රුසියා ජෝඩුව තවත් උයන්වලින් ශාක ගලවලා සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා හොරෙන් ගලවා ළඟ තබාගත් බව කියන රුසියා ජාතික යුවළ නතර වී සිටි හෝටල කාමරයේ තිබී තවත් දුර්ලභ ශාක රැසක් සොයාග 16 November 2012
කසල තේ ලොරියක් කනන්කෙන් අල්ලයි අකුරැස්සේ සිට කොළඹට කසල තේ කිලෝ 4500ක් ප්‍රවාහනය කළ බව කියන ලොරියක් ඉමදූව කනන්කේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉස්තරම් තේ වලට කස 16 November 2012
පෙදෙරේරු වෙදාට පොලිසියෙන් බේත් ප්‍රසව හා නාරීවේදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පෙදෙරේරුවකු බානගල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගම්මානවලට ගොස් ගර්භනී 16 November 2012
ක්‍රීඩාපිටියෙන් 90ක් රෝහලට වැලිගෙපොළ ප්‍රාථමික විදුහලේ සිසුහු 90 දෙනෙක් ඇඟ කැසීම හා පළු දැමීම වැනි රෝග ලක්ෂණ නිසා වැලිගෙපොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ක්‍රීඩාපි 16 November 2012
පොලිසිය අනතුරක් වලක්වයි ස්ත්‍රී දූෂණ ඇතුළු අපරාධවලට සම්බන්ධ බවට සැකකරන තරුණයන් දෙදෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ තොගයක් ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කොස්ව 16 November 2012
අනතුරින් මව සහ පුතා මරුට කරඳගොල්ල අඹන්දඩේගම මාර්ගයේ එකේ කණුවේ දී ත්‍රිරෝද රියක් අඩි 150ක් පමණ ප්‍රපාතයට පෙරැළීමෙන් මව සහ පුතකු මියගිය බව පොලිසිය කියයි. බෙහෙත 16 November 2012
පස්කන්දෙන් බාධා බලන්ගොඩ සිට කල්තොට දක්වා දිවෙන මාර්ගයේ බෙල්ලන්ගල දී මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි ද විකල්ප මා 16 November 2012
ගල් කුළක් පාර වහයි හැටන් නුවරඑළිය මාර්ගයේ බංගලාවත්තේ දී මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් පාර වසා දැමීමට සිදුවූ බව නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි 16 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026