ප්‍රසව හා නාරීවේදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පෙදෙරේරුවකු බානගල දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගම්මානවලට ගොස් ගර්භනී කතුන් ද විවාහක කතුන් හා අතවරයට ලක් වූ බව කියන කතුන් ද ගර්භනී භාවයට පත්ව ඇත්දැයි පරීක්ෂා කරන මුවාවෙන් ඔවුන්ගේ ශරීරය අතපත ගෑම සැකකරුගේ විනෝදාංශය වී ඇතැයි පොලිසිය පවසයි. ඔහු සතුව තිබූ වෛද්‍ය උපකරණ ද ඖෂධ ද පොලිස් බාරයට ගෙන ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙනෙන විදියට මානසික ලෙඩෙක් වගෙයි. දඬුවම් දෙන අතරේම බෙහෙත් දුන්න නම් හොඳයි. (ස)
වැලි 3 යි සිමෙන්ති 2යි , උදේහවස මේසන් හැන්දෙන් ගන්න සියලු රෝග නිට්ටාවට සුවයි . (ස)
නියම බෙහෙත....මෙයාට විරේකෙයක් දීලා ඊටපස්සේ කොන්ක්‍රීට් කරන්න ඕන (ස)
මිටි තැනින් යයි වතුර ගලා
අයියෝ සල්ලි
ඔහු සතුව තිබූ වෛද්‍ය උපකරණ හා ඖෂධ මනිය ලඹය සිමෙන්ති හුනු වැලි (ස)
ඔය උපකරන අතරේ ලඹයයි , මේසන් හැන්දැයි තිබුණෙ නැද්ද (ස)
ඉතින් හරිනේ . එයාට ඕනි සුදුසුකම් ඔක්කොම තියෙනවනේ MBBS.
මෙයා එම්.බී.බී. එස් කෙනෙක්ද ? (ස)
කැස්සට, උණ හෙම්බිරිස්සාවට ප්‍රතිකාර නොකර මේ වැඩේම කරන්න ගත්තේ මොකද දන්නෙ නැහැ. (නි)
පෙදරේරු වෘත්තියේ නිරත කෙනෙකුගේ දෑතත් විශේෂඥ වෛද්‍ය වෘත්තියේ නිරත කෙනෙකුගේ දෑතත් අතර බැලූ බැල්මට පවතින අසමානතාව ඕන කෙනෙකුට නොපෙනී යන්නේ නැහැ. එක්කෝ මේ මනුස්සයා බොහොම කලාතුරකින් සිමෙන්ති අතපත ගාන කෙනෙක් වෙන්න ඇති , නැත්නම් ගමටම ඇවිල්ලා බලලා දෙන නිසා අපේ කට්ටියට ඒ පහසුව දුටුවාම අනෙක් දේවල් අමතක වෙන්න ඇති. (ස)
මගේ පෞද්ගලික අදහස වන්නේ කිසිදු පිරිමියෙකු ප්‍රසව සහ නාරි වෛද්‍ය වෘත්තියට බදවා නොගන්නා ලෙසයි. (නි)
එම්.බී.බී.එස්. කියන්නේ මේසන් බාස්ට බදාම සපයන්නා කියලා අපි පොඩිකාලේ විහිලුවට කිවුවා මතකද? මෙයා ඒක හැබෑවටම කරන්න ගිහින්නේ. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි