ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා* ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන පළමු වැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ ආරම්භක පිතිකරුවා වන තිලකරත්න ඩිල්ෂාන් ඉවත් වී තිබේ. පිට කොන්දේ ආබාධයක් නිසා ප‍්‍රතිකාර ලබමින් සිටින ඩිල්ෂාන් ඊයේ වන විටත් සම්පූර්ණ සුවය ලබා නොතිබීම ඊට හේතුවයි. ඩිල්ෂාන්ගේ ස්ථානය දිමුත් කරුණාරත්නට ලැබෙනු ඇතැයි ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිහාන්ටත් අවස්තාවක් දුන්නානම් හොඳයි නේද (ස)
අපරාදේ චින්තක රට ගියානේ , නැත්නම් උත්සාහ කරන්න තිබුණා (ස)
කවුරු වුණත් කමක් නැහැ, අහවලා නැතුව. (නි)
ඇයි චන්දිමාල් හොද නැද්ද? (නි)
අයියෝ යාලුවේ, මොකද වුණේ? (නි)