බලන්ගොඩ සිට කල්තොට දක්වා දිවෙන මාර්ගයේ බෙල්ලන්ගල දී මාර්ගයට පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ල වී ඇතැයි ද විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ගමනාගමනයට භාධා දවසක් (ස)
බෙල්ලංගල කන්දනම් ගොඩක්ම භයානකයි (ස)
ඕක මොකද්ද දක්ෂින අධිවේගී මාර්ගයේ පස් කන්දක් කාඩා වැඩුනේ . පරිස්සමින් යන්න (ස)