සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් කාන්දුවකින් රෝගාතුරවූ හත් දෙනෙකු රෝහලට ගෙන ආ බවත් දෙදෙනෙක් මියගිය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.රාගම රෝහලේ ද කිරිබත්ගොඩ රෝහලේ ද රෝගීන් මිය ගිය බව වාර්තා වෙයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ අපිට වෙන්නෙ? (නි)
වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි. (නි)
ලොක්කොන්ගේ නොසැලකිල්ලෙන් පොඩ්ඩොයි අසරණ වෙන්නේ .මියගිය සහොඳරයන්ගේ පවුල් වල අයට අපගේ කණගාටුව ප්‍රකාශ කරනවා (ස)