හැටන් මළගෙදරකට ගිය මාතර ගන්ධර පිරිසක් රැගෙන එමින් සිටි බසයක් හැටන් ෆෝඩයිස් හිදි මීටර් 20ක පල්ලමකට වැටී තිස්දෙනෙක් පමණ තුවාල ලදහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම වෙන්නේ දකුණේ , නැත්නම් දකුණෙන් මිනිස්සුන්ට..අනේ මන්දා (ස)
අපි කවුරුත් මිනිස්සු , අපි කා අතිනුත් වැරදීම් වෙනවනේ (ස)
නොසැලකිලිමත් කම නිසා නේ (දී)
පාර හුරු නැතුව ඒ පැත්තේ රිය පැදවීම අපහසුයි (ස)
බීල හිටියා කිවුවට මොනවද බිවුවෙ කියලා නෑනෙ. වතුර වෙන්නත් පුලුවන්. (නි)
සමහරුන් හිතන විදිය වැරදියි. උතුරේ වුණත්, දකුණේ වුණත් මේ සේරම අපේ මිනිස්සු. එයාලා හැමෝටම ගරුකරන්න පුරුදු වුණොත් හොදයි. (නි)
මේ කාලේ රටේ වැඩිහරිය කාතා වෙන්නේ දකුණ ගැන (ස)
ඔය ඒකත් දකුණෙනේ (ස)
සම්පත්, ඔයා කොහේ හිටියත් අපිට කමක් නැහැ. ඔයාගේ මෝඩකම අනෙක් අයට පෙන්නන්න එපා. (නි)
ශෝකනිය කතාවක්
වාහනයේ අංකය මොකක්ද දන්නෙ නැහැ? (නි)
මළ ගෙදර ගිහින් තවත් මළ ගෙයක් නොවී ඔයින් ගියා ඇති රියදුරු මහත්තය බීල ද හිටියේ (ස)
මාර වැඩේ (ස)
රියදුරා ශෝකය ප්‍රකාශ කරන්න පොඩ්ඩක් ගන්න ඇති. (නි)
දකුණේ මහත්වරුන්ට උඩරට පාරවල් නුහුරුයිනේ (ස)
ඔයින් ගියා ඇති (ස)
දුකටත් එක්කම කට්ටිය බීලා එන්න ඇති (ස)
ඇයි මේ හැම අනතුරකදිම බීලද හිටියේ අහන්නේ ? බිව්වම විතරද අනතුරු වෙන්නේ (ස)
මම දන්නවා ඔය බස් එක. ඔක මාතර කොළඹ දුවන A/C බස් එකක්. ඒත් ඔකේ A/C නෑ. (ස)
දකුණේ ඉන්නේ මෝඩ අයනේ. ඒකයි ඒ (ස)
හොඳ පලපුරුදු දක්ෂ රියදුරන්ටත් වරදින වෙලාවල් වෙන එකේ නුපුරුදු අයට කොහොමත් අමාරුයි (ස)
සම්පත් ඔයා දකුණෙ ඉන්න උගත් බුද්ධිමතුන් ගැන අහලවත් නැතිවද නොදන්න දේවලට මෝඩකතා ලියන්නෙ (ස)