පසුගිය වසරේ ජනවාරි 13 වැනි දා ඉතාලියේ ජිග්ලියෝ දුපතේදි අනතුරට පත් කොස්තා කොන්කොර්දියා නෟකාව නැවත යථා තත්වයට ගෙන ඵ්මට නැව්සමාගම සැරසෙයි. ජිග්ලියෝ දුපතේ ගොඩබිම ආසන්නයේ අඩක් ගිලි ගිය කොන්කොර්දිය නැව දොඹකර මගින් ඔසවා ජිනෝවා වරායට ඇදගෙන යෑම ඔවුන්ගේ සැලසුම වී තිබේ. වසරකට අසන්නකාලයක් දිවා රෑ නොබලා වෙහෙසුණු සිය ගණනක සේවකයින් පිරිසකගේ උත්සහාය තව නොබෝ දිනකින් සපල වනු ඇති බවත් යුරෝ කෝටි 50 (රුපියල් කෝටි 8400) ආසන්න වටීනාකමත් අති කොන්කොර්දියා නැව නැවත යථාත්වයට ගැනිමට යුරෝ නව කෝටියක් (රුපියල් කෝටි 1562) පමණ වැය වෙතියි කොස්තා කොර්වීයේරා නැවි සමාගම පවසයි. දිගින් මිටර් 290ක් වන සුඛෝපබෝගි නවට මඟින් 3200ක් ගෙනයා හැකියි. අනතුරට පත්වන මොහොතේ 1200ක පමණ පිරිසක් සිටියහ. ඵයින් තිස් දෙනෙකූ මියගොස් තවත් දෙදනකු අතුරුදන් වූහ. කපිතාන් ප‍්‍රැන්චෙස්කෝ ස්කෙන්තීනෝට ඵරෙහිව ඉතාලි අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවති. අධිකරණය ඵක් තීන්දුවක් මගින් කියා සිටියේ ලෝකයේ කොතනකවත් නැවත නැවක සේවය කිරිමට නොහැකි වන සේ ස්කෙන්තීනෝගේ නව්කා අවසර පත‍්‍රය අවලංගූ කරන බවයි. නැව් සමාගම පවසනුයේ නැවේ ඇතැමි වටිනා කියන කොටස් අතුරුදන්ව ඇති බවයි. මේ නැවේ සේවය කළ ශ්‍රි ලාංකිකයෙක් ජීවිත රැසක්ම බේරා ගත්තේය.
;
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ලඟාකරගත යුතු සැබෑ ආශ්චර්‍යය (ස)
අන්න මිනිස්සු (ස)
වරුණ ඔයා කියන්නේ නැව ගොඩ ගන්න එක ගැනද ? (ස)
ඒ වීර ක්‍රියාව කල අපේ ශ්‍රී ලංකා සොයුරාගේ තොරතුරු සොයා ඉදිරිපත් කරන්න. එය ඔහුට සැබෑ උපහාරයක් වේවි (ස)
සල්ලි තියෙනවා නම් අද කාලේ මොනවද කරන්න බැරි? (නි)
අයියෝ සල්ලි
ගත්තොත් විකාරයක්
ඔය තරම් සල්ලියක් දීලා ගොඩ අරගෙන මොනවා කරන්නද
පතුලේම තිබුනාවේ (දී)
වටිනා මොනවා හරි තිබ්බාද
ආලෙන් මුලා වෙලා
අයියෝ සල්ලි
ලාංකිකයෝ බේරා ගන්න අපි මොකාක් කරන්න පපුලුවන්ද
අයියෝ සල්ලි
අයියෝ සල්ලි