අකුරැස්සේ සිට කොළඹට කසල තේ කිලෝ 4500ක් ප්‍රවාහනය කළ බව කියන ලොරියක් ඉමදූව කනන්කේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඉස්තරම් තේ වලට කසල තේ මුසුකොට පිටරට යවති කියන කොළඹ ව්‍යාපාරිකයකු පිළිබඳව ලැබුණු තොරතුරකින් පසුව මෙම වැටලීම සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ලංකාවේ තේ කොපමණ මිලකට හරි ගන්න සූදානම්. අපේ රට ගැන සිතලා නමුත් දැන් නම් ඒ ගැන හිතෙන්නෙත් නෑ (ස)
හොඳ තේ ටික රට පටවලා අනිත් එවා රටතුල විකුණනවද කියලා බැලුවොත් හොඳයි (ස)
සුන්දර ලක් මවගේ ශක්තිම කොදු නාරටිය රැකුනේ තේ වලිනි හොද නම පිට රැටිය (ස)
නියමයි, මේ වගේ අය නිසා අද පිටරට ලංකාවේ තේ වලට තැන අහිමි වෙලා (ස)