සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා හොරෙන් ගලවා ළඟ තබාගත් බව කියන රුසියා ජාතික යුවළ නතර වී සිටි හෝටල කාමරයේ තිබී තවත් දුර්ලභ ශාක රැසක් සොයාගත් බව වන සංරක්ෂණ නිලධරයෝ කියති. උසාවි නියෝගයක් මත ඔවුන්ගේ කාමරය සෝදිසි කැරිණි. රිටිගල අභය භූමියෙන් ද, පේරාදෙණිය උද්භිද උද්‍යානයෙන් ද, හෝර්ටන් තැන්න රක්ෂිතයෙන් ද, ගලවා ගත් බව කියන ශාක රැසක් එහි වූ බව නිලධරයෝ පවසති. මේ දෙදෙනා අද රත්නපුර උසාවියට ඉදිරිපත් කරන බව ඔවුහු කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උයන්තෙරේ , මේ තුරු සෙවනේ............අපේ කතා දැන් මුළු ලොවම දනී (ස)
මෙම හොරකම් අල්ලා රාජකාරිය නිසි ලෙස ඉටු කර සිංහරාජයේ R.F.O. හා B.F.O. මහත්වරුන්ට බෙහෙවින් ස්තූතියි !! (ස)
රුපියල් 10 දඩ ගහලා යවන්න තියෙන්නේ (ස)
සිරි නරඹන්නේ නැතුව කරන වැඩ (ස)
නීතිවිරෝධී ටිකට් එහෙමත් ලඟ තිබුණද දන්නේ නෑ..මට මතක නෑනේ (ස)
අපේ සම්පත් රැක ගන්නට සැම දෙන ඒක මුතු වන්න මේ හෙල බිම වනසන්නට බෑ කාටත් ඉඩ දෙන්න(ස)
මේවා දේව ශාප