සෞදි හාම්පුතුන්ගේ විවිධ හිරිහැරයනට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 400 දෙනකු යළි දිවයිනට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේ රියාද් නුවර උලෙයියා කඳවුරේ රැඳි සිටින බව තානාපති ආරංචි මාර්ග පවසයි. පොරොන්දු වූ වැටුප් නොගෙවීම, හාම්පුතුන්ගේ අතවරයන් හා හිරිහැර නිසා ඔවුහු නිවෙස් වලනි පලා ආහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාන්තාවන් මැදපෙරදිග යවන එක තහනම් කරන්න (ස)
බොහොම කනගාටුයි
බලමු බලමු මේ ගැන හොඳ තොරතුරු ටිකක් දැනගන්න ලැබෙයි (ස)
විදේශගත වන ගෘහ සේවිකාවන්ව මෙම ප්‍රයෝගයට හසුකරගන්නේ රටවලට යවන ඒජන්සිකරුවන්ය. ඔවුන් පළමුවෙන් වගකිව යුතුය. දෙවනුව සේවකයාට නිසිලෙස නොසළකන්නාවුද දුන් පොරොන්දුව නිසිලෙස ඉටු නොකරන්නාවුද පුද්ගලයන් මෙහි වෙසෙති. එම නිසා විදේශගතවීමට පෙර මේ ගැන දෙවරක් සිතා කටයුතු කිරීම කාගේ කාගේත් වගකීම වන්නේය. (නි)
මොකටද ඉතිං එයාලව මෙහෙන් යවන්නේ? (නි)
අපේ කාන්තාවන් මෙහේ වහල් සේවයට එවන එක නවත්වන්න ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. මේ අයට ලැබෙන සොච්චම් පඩිය නිසා අපි දුක් විදිනවා.අවසානේ රටේ කීර්තිනාමයටත් කැලලක් ඇති වෙනවා (ස)
දුප්පත් අම්මලාගෙන් හම්බකරගෙන කන එකම ජාතිය වශයෙන් අපි ලැජ්ජා වෙමු (ස)
රට සල්ලි හොයන්න යන එන නවත්වන්න දීපු දඩුවමක්ද මන්දා? (නි)
පමණට වඩා කෑවොත් වෙයි අජීරණ පමණට වඩා කොයිදේවත් අගුණ වන... (නි)
කරුණාකරලා දන්න කියන කිසිම කෙනෙකුට මේ රටට යන්න දෙන්න එපා. (නි)
අයියෝ සල්ලි වග කියන්න කවුරුත් නැද්ද
අයියෝ! බලධාරීන් රියාල් වලට යටවෙලා වගෙයි. (නි)