වැලිගෙපොළ ප්‍රාථමික විදුහලේ සිසුහු 90 දෙනෙක් ඇඟ කැසීම හා පළු දැමීම වැනි රෝග ලක්ෂණ නිසා වැලිගෙපොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ක්‍රීඩාපිටියේ සෙල්ලම්කරමින් සිටියදී ඔවුහු එම ආසාදනයට ලක් වූහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කුමන්ත්‍රණයක් (ස)
වැඩේ කුමන්තුණයක් (ස)
මේකත් රැල්ලේ යන්න පටන්ගෙන , හරියට ගැන්ගම් ස්ටයිල් වගේ (ස)
මේකටත් ආමි එකෙන් දාන්න වේවිද (ස)
මේ දවස්වල ඉස්කෝලේ ළමයින්ට අපලයි (දී)
මොන කරදරයක්ද මේ (ස)
මේක පාසල් සිසුන්ටම හැදෙන එක ගැන සැකයක් ඇතිවෙනවා.. (ස)
කරුණාකර CID මහත්වරු මේ පිළිබද අවදානය යොමු කර සොයා බලන්න ... මේ සිදුවීම් සිදු වන්නේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමි. මේකත් අර ජාතිය වඳ කරන්න කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්.... ඒවාට මීට වඩා අවදානයෙන් ඉන්නවනම් තමයි සුරක්ෂිත දරු පරපුරක් ගැන හිතන්න පුළුවන්. මේක වරදවා තේරුම් ගන්න කියපු දෙයක් නෙවේ. රටේ අනාගතය වෙනුවෙන් මගේ අදහසයි කිව්වේ. (ස)