හැටන් නුවරඑළිය මාර්ගයේ බංගලාවත්තේ දී මාර්ගයට ගලක් පෙරළීම හේතුවෙන් පාර වසා දැමීමට සිදුවූ බව නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතා පවසයි. එම මාර්ගය වෙනුවෙන් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද ඉල්ලා සිටියි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් පාරවල් හදනවා, මෙහෙන පාරවල් වහනවා (ස)
පාර හැදුවට ඉවුරු හැදුවේ නැති එකනේ වුණේ (ස)
දැන් එහෙනම් හෙලිකොප්ටර් දාවි උඩින් යන්න (ස)