ගුරුවරයකුගේ ටෙලර් බැංකු කාඞ්පත සොරකම් කැර අවස්ථා හතරකදී රුපියල් අනු දහසක් ගත් බව කියන විජිනත් කුඹුරේ විමල නම් හිමිනමක ලබන 29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය නියෝග කළාය. බැංකුවේ ආරක්‍ෂක කැමරා පද්ධතියේ දත්ත ද සැකකරු අත්අඩංගුවට ගැනීමේදි සැලකිල්ලට ගත් බවද පොලිසිය කීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! අපේ සංඝරත්නය? (නි)
මේ සිදුවීම මුළු සංඝ පරපුරටම නිග්‍රහයක්. (නි)
මේ සිදුවීම අනුව බුදුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනය කෙලෙසන විනාශ කරන සියළුම චීවරධාරීන්ට ධර්මාශෝක රජතුමා දුන් දඩුවම් නියම කළ යුතුයි. ඔවුන්ගේ සිවුරු ගලවා, සුදු වේට්ටියක් අන්දවා, හිස මුඩු ගන්වා, කරන ලද වරද ලියූ බෝඩ් ලෑල්ලක් පිටේ ගසා, ප්‍රධාන නගරයේ ඇවිද්ද විය යුතුයි. එවිට දූෂිත චීවරධාරීන් සිවුරු හැර යාවි. සිල්වත් උතුමන් වහන්සේලා ධර්මය රැක ගනීවි. බුද්ධ ශාසනය තවත් දීර්ඝ කාලයක් පවතීවි. ගිහියන් ධර්මයට ලැදි වේවි. මුළු සංඝ පරපුරටම මොවුන් නිග්‍රහයක්. (නි)
අනේ මෙහෙම තන්හාවක් - අනේ මෙහෙම ආශාවක් - මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)
අන්‍යාගමික කුමන්ත්‍රණයක්ය කියලා කියාවි කට්ටිය (ස)
අපේ හාමුදුරුවන්ට මතකද මන්දා මේ බන පදය..? සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු ශාසනං..!(නු)
ඔය හොරකම් කරපු සල්ලි වලින් කරන්න ඇත්තෙත් පළවෙනි සිල් පදේ ඇරෙන්න අනිත් ඔක්කොම සිල් පද කපු එකද දන්නෙ නැහැ? (නි)
සාස්තර කාරයෝ, බීමත් රියැදුරෝ, ළමා අපචාරකයෝ, වංචාකාරයෝ, ස්ත්‍රී දූශකයෝ ලෙසින් හන්වඩු ගැහිච්ච සාසනය කෙලසන චීවර ධාරියෝ ගැන අපේ මහනායක තුමන් නිද්‍රා පිලිවෙතක් රැගෙන යන්නේ ඇයි? එතුමන්ලාත් හිතනවාද රටේ නීතිය වගේම සාසණේ සංවරයත් දැන් රැකගත යුත්තේ මහජනතාව විසින් කියලා? අබුද්ධස්ස කාලේ, ලබුත් තිත්තලු. අඳෝමැයි! (ස)
ශාසනයට නිගා කරන මේ වගේ අයට සොබාදහමෙන්දඩුවම් ලැබෙනකොට දුවලාවත් බේරෙන්න බැරි වෙයි..!(නු)
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාධියාමී (ස)
අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ (ස)
සිවිරට විතරක් ගරු කරලා දෙන පාර ඒ ලෙසටම දෙන්න ඔන (ස)
දෙයියෝ සාක්කි
හොද වැඩක්
අනේ බුදු හාමුදුරුවනේ, අපිට මේ මොකද වෙන්නේ? (නි)
ලංකාව බෞද්ධ රටක් නිසාද මෙහෙම වෙන්නේ (ස)
කොහොම ගැහුවත් මදිනේ... අනිවාර්යයෙන්ම මේකට කොහෙන් හරි කාත්තාවකුත් සම්බන්ධවෙලා ඇති.!(නු)
සාඳු !! සාඳු !! සාදු !! (ස)
හාමුදුරුවන් මෙහෙම නම් අනිත් කට්ටිය කොහොම ඇත්ද. (ස)
ගිහියන් දුක් විදිනවා. පැවිද්දන් සැප විදිනවා. (නි)
ඉස්සර මම හාමුදුරුවරුන්ට දොහොත් මුදුන් දී නමස්කාර කළා. නමුත් පස්සේ එයාලගේ වැඩ දැකලා නමස්කාර කිරීමත් එපා වුණා. (නි)
පිණ්ඩපාතයේ යන හාමුදුරුවරුන් හැරෙන්නට අනෙක් බහුතරය මෙහෙම තමයි. (නි)
අන්‍ය ආගමික කුමන්ත්‍රනයක් (ස)
චීවරය දරාගෙන සාසනේ විනාස නොකර ගිහියෙක් උනානම් නේද හොඳ (ස)
මේක විජාතීය කුමන්ත්‍රණයක්, (ස)
අන්‍ය ආගමික කුමන්ත්‍රණයක්. (නි)
ලංකාවේ ව්‍යාජ චීවරධාරීන් සහ භික්ෂුත්වය මෙවැනි දේවල් වලට පෙළඹවීමට සූක්ෂ්ම මුලධර්මවාදී සංවිධානයක් හදුනාගෙන ඇත. එය මවිසින් එක්තරා නිල බෞද්ධ වෙබ් අඩවියක් තුළින් දුටිමි. (නි)
භික්ෂු ප්‍රතිරූපක කියන්නේ මේ අයට. චීවරය දරාගෙන සතර සතිපට්ඨානය වඩන්නේ නෑ...තමන්ගේ ගිණුම තර කර ගන්නවා...හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කොහොමද එතකොට ආපහු පැවිදි උපසම්පදාව ලබන්න බෑ...(ස)
හාමුදුරුවනේ එතකොට භික්ෂු ප්‍රතිරෑපය නැති කට්ටිය සොයා ගන්නේ කොහොමද? සිංහල ජාතියටම නිගාවක්..!(නු)
මේ සිදුවීම මුළු සංඝ පරපුරටම නිග්‍රහයක් (ස)
සමහර භික්ෂූන්වහන්සේලා ලෙස පෙනී සිටින අය කරන වැරදි වලට මේ ලෝකේ සත්‍ය වු බුදු දහම පළි නැහැ.. මෙතන තියෙන ලොකුම ගැටළුව නම් අනිත් අය කරන වැරදි නොපෙනීමයි. (නු)
සදුන් වනයේ ද උරුලෑවෝ සිටිති (ස)
බුදුන්වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනය කෙලෙසන විනාශ කරන සියළුම චීවරධාරීන්ට ධර්මාශෝක රජතුමා දුන් දඩුවම් නියම කළ යුතුයි.. ඔවුන්ගේ සිවුරු ගලවා සුදු වේට්ටියක් අන්දවා හිස මුඩු ගන්වා කරන ලද වරද ලියූ බෝඩ් ලෑල්ලක් පිටේ ගසා ප්‍රධාන නගරයේ ඇවිද්ද විය යුතුයි.. එවිට දූෂිත චීවර ධාරීන් සිවුරු හැර යාවි.. සිල්වත් උතුමන් වහන්සේලා ධර්මය රැක ගනීවි.. බුද්ධ ශාසනය තවත් දීර්ඝ කාලයක් පවතීවි.. ගිහියන් ධර්මයට ලැදි වේවි..!(නු)
විමල් විජාතිකයන් නැතිනම් ඔයාලාට මොනවා වෙයිද කියන්නත් බැහැ..!(නු)
කොහොමද රහස් අංකය සොයාගත්තේ (ස)
අදින්නා දානා කියලා මම බණ කිව්වා තමා.. ඉතිං කැමරාව කොහොමද ඒක ඔප්පු කරන්නේ පිංවතුනේ...!(නු)
වරද කවුරු කළත් ඒකට ආගම් ජාති භේද නැත. නිකම් අන්‍ය ආගමික කුමන්ත්‍රණයක් කියලා අපරාද කාරයන්ට සුදු හුණු ගාන්න එපා.. ඔවුන්ට අදාල දඩුවම් ලබා දිය යුතුයි.. එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා හොරකමට අතක් කපලා දැම්මානම් මේවා ගොඩක් අඩු වෙයි.. මිනීමරුවන්ට මරණ දඩුවම දෙනවානම් අද රටේ මේ ඝාතන අඩුවෙයි.. ස්ත්‍රී දූෂකයන් ප්‍රසිද්ධියේ දඩුවම් දෙනවානම් මේවා අඩුවෙය්.. අද වෙන්නේ ඇතුළට ගිහිං මාසෙන් එලියට එනවා. ඒ එන්නෙත් හැදිලද? ඊට වඩා හපං වෙලා එන්නේ..!(නු)
හාමුදුරු කෙනෙක් (දී)
කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන බවට පොරොන්දු දීලා පැවිද්ද හා උපසම්පදාව ලබා ගෙන සමහර අය අඩුම තරමේ පන්සිල්වත් ආරක්ෂා කරන්නෙ නැහැ.. ශාසනයේ පිරිහිමක තරම..!(නු)
සුල්මිට හරිම සතුටුයි වගේ මේ වැඩේට...!(නු)
විනාසේ අතලඟ (ස)
මම දැක්කා එක්තරා පුවත්පත් දැන්වීමක්, හාමුදුරු කෙනෙක්ගේ ප්‍රාඩෝ එක කෝටි 1.5කට විකුණන්න පළකරපු??? (නි)
දැන් මෙයාව රිමාන්ඩ් කරලා තියෙන්නේ සිවුර පිටින්මද? (නි)
මේවා ගැන අපේ උපාසක ඇත්තන් බලාගනීවි. (නි)
හොදට සොයලා බැලුවොත් අද පන්සල් වල ඉන්න හුගක් අයට නවතින්න වෙන්නේ හිරගෙදර. ඒකතමයි මහත්තයෝ ඇත්ත. (නි)
වතුල වෙරෝනා තොප්පිය හරි නම් දාගන්න නිකං විජාතික කතා නොකර ඔය වැඩේ ඉතාලිවල නෙමෙයි වෙලා තියෙන්නේ ලංකාවෙ..!(නු)
හොදට හොයලා බලන්න ඕනෑ. (නි)
පැවිදි උපසම්පදාව නම් ලබන්න බැහැ බැහෑ බැහැමයි. (නි)
චීවරය හැදි පමණින් භික්ෂුවක් නොවෙයි. (නි)
මට හිතෙන හැටියට හාමුදුරුනමක් නම් වෙන්න බැහැ.
කැමරාවේ බලය
ඒ කාලෙ පොලිසියට හමුදාවට බදවා ගත්තේ පවුලේ තොරතුරු සොයා බලලයි.. ඒ වගේම මහණ කරනකොටත් ඔවුන්ගේ පවුලේ තොරතුරු හොයලා බැලුවොත් මේ වගේ දේවල් වෙන එක අඩුවෙයි..!(නු)
මෙයාට නිවන් දනින් තරම් මුදලක් හොයා ගන්න බැරිවෙලානේ..!(නු)
අතට අහුවුණානම් කැමරාවටත් පාන්සකූලේ දේවි (ස)
මේක ඉතින් අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියලා හැමෝම කියාවි (ස)
ගෙදරදී කුඩාකාලෙ හොරකම් කරන්න පුරුදුවුණ අය ලොකු වුණාමත් හොරකම් කරනවා. ඒක ශාසනයේ වැරුද්දක් නෙමෙයි. (නි)