සැප්තැම්බර් 13 වැනි දා ඉතාලියේ වෙරෝනා පොලිසිය සොයාගත් පිළිස්සුණු සිරුර 31 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකුගේ බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවට වෙරෝනා ලාඅරේනා පුවත්පත වාර්තා ව ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඔහු මාර පිළිස්සුවේ ද එසේ නැත්නම් පිළිස්සීම නිසා මරුණේද යන්න සොයන බව පොලිසිය කියයි. සිරුර බෙර්ගරෝමා රෝහලේ තබා ඇත. ශරීරයේ අතැම් ස්ථාන පිළිස්සී නොතිබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකින් බලනකොට එහෙත් ලාංකිකයන්ගේ මරණ සංඛ්‍යාව වැඩිවෙනවා වගේ. (නි)
ඔන්න ඕකටත් අර සුපුරුදු සින්දුව කියාවිද? (ස)
සීතල දරාගන්න බැරුව ගිනි ගොඩකට පැන්නාවද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)