අතුරු වාරණයක් නෑ දෙසැම්බර් පළමුවැනිදාට නියමිත එක්සත් ජාතික පක්ෂ මහ සමුළුවට පෙර අතුරු වාරණයක් ගැනීමට එජාපයේ විනය කැඩූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍ර 15 November 2012
කෑකෝ ගැසීම් මැද තංගලු උසාවිය කල් තබයි තේජාන් බහු දින යාත්‍රාවෙන් තංගල්ල කුඩාවැල්ලේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පිටිවහල් කැරුණු ධිවරයන් පිරිසක් තංගල්ල උසාවියේදී අද රිමාන් 15 November 2012
අජිත් කුමාර මැති සබයේදී ස්වාධීනයි ගාල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කරන බවත් පෙරටුගාමී පක 15 November 2012
බෙහෙත් ගන්න ඇවිල්ලා වෙච්ච දෙයක් අතිකාල හා දීමනා ඉහළ දමන ලෙස ද, හෙදියන් බඳවා ගැනීමේ නව පටිපාටිය ද වෙනස් කරන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් රටපුර 15 November 2012
ලෝක කැරම් ශූර නිශාන්තට රැකියා පත්වීම ජනපතිගෙන් ශී‍්‍ර ලංකාවේදී පැවැති කැරම් ලෝක ශූරතාවලියේදී කේවල ශූරතාව දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු ඊයේ (14 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත 15 November 2012
මලල ක්‍රීඩා තේරීම් කමිටුවට අලූත් මුහුණු ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ලාල් චන්ද්‍රකුමාර මහතා පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. ඒ සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රී 15 November 2012
මේරිලන්ත කඨින සිවුරට පන්සලේම පඬු පොවයි ඇමෙරිකාවේ මේරිලන්ත බෞද්ධ විහාරයේ වස් පින්කම කටුගස්තොට උපරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි. හිටපු මන්ත්‍රී උඩවත්තේ නන 15 November 2012
ඊශ්‍රායලය පලස්තීනයට යළි පනින සූදානමක් පලස්තීනයේ හමාස් කැරළි නායක අහමඩ් ජවාරි මරා දැමූ පළිය ලෙයට ලෙයින් ගන්නා බව ගාසා තීරයේ පාලක හමාස් පක්ෂය කියයි. ඊශ්‍රායල් රොකට් ප්‍රහ 15 November 2012
යුද නාටක දර්ශනවලට කොටි විරෝධය නැගෙනහිර පළාත් සාහිත්‍ය උළෙල වෙනුවෙන් වේදිකා ගත කළ කඳුවුර නාට්‍යයේ ඇතැම් දර්ශන සම්බන්ධයෙන් කොටි හිතවාදීන්ගෙන් බලපෑම් එල්ලවෙතියි 15 November 2012
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගියදා නිමාවූ එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබූ ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු දෙකක් ද හිමි 15 November 2012
මැතිව්ස් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පස්වැනි තැනට ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් පිලේ නායකයා මෙන්ම ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් 15 November 2012
කඳුරටට මීදුම ඝන සැරට ගලයි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට වටවල දක්වා ඊයේ සිට පවතින ඝන මීදුමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලීසිය කියයි. ඉදිරි 15 November 2012
හොරණ නීතීඥවරියගේ රන් මාලය කඩා ගනී හොරණ උසාවිය අසල නීතීඥවරියකගේ කාමරයකට කඩා වැදුණු මැරවරයකු ඇසිඩ් බෝතලයක් පෙන්වා ඇයගේ ගෙල බැඳි රන් මාලයත්, බ්‍රෙස්ලට් වලල්ලත්, මුද්දක 15 November 2012
යක්කලමුල්ලේ ගැට කිඹුලා ලුණුගම්වෙහෙරට යක්කලමුල්ල මාගෙදර ට ආ අඩි 14 දිගැති ගැට කිඹුලකු ගම්වාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට දෙනු ලැබීය. වන ජීවී නිලධාරීන් පවසන්නේ යක්කල 14 November 2012
ස්කොට්ලන්ත කඨින පින්කම මහා ඉහළින් ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පින්කම මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය කඹුරාවල සිරි රේවත හිමියන් 14 November 2012
පිහිකරුසොයා කහවත්තේ හදිසි මෙහෙයුමක් පිහියක් රැගත් මිනිසකු සැරිසරතියි කහවත්තේ කොටකෙතන ගමේ කාන්තාව කළ පැමිණිල්ලකින් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවේ 200ක් පම 14 November 2012
ගම්පොළ වැඩි පිරිසක් ගෙදර ගිහින් ගම්පොළ ජිනරාජ විදුහලේ දී ආසාදනයකට ලක්වූ ශිෂ්‍යාවන් දහසකගෙන් සියයක් පමණ අද සවස පහ වන විට රෝහලේ සිටි බවත් ඔවුන් ද අදම නිවෙස් වලට යැවි 14 November 2012
මිනී මරා ණය ගෙවයි රුපියල් තිස් තුන් ලක්ෂයක් පැහැර ගැනීම සඳහා ව්‍යාපාරිකයකු මරා නානුඔය කැලෑවක සිරුර දැමූ බව කියන කොටිකාවත්තේ මෙහොමඩ් යුසුප් මෙහොමඩ් 14 November 2012
රේගන් ඝාතනයට ලංකාව හවුල්ලු කොට් සංවිධානයේ පැරිස් නායකයා වන තම පියා - නඩරාජා මතීන්දිරන් (49) හෙවත් රේගන් ඝාතනයට ශ්‍රී ලංකා රජය වගකිව යුතු යැයි ඔහුගේ දියණිය සාරා ච 14 November 2012
අලියා මැරුවාට ලක්ෂ එකහමාරක් දඩ කන්තලේ සේරුනුවර සුමේධංකරපුරයේදී පසුගිය හත්වැනිදා විදුලිසැර කවා වල්අලියකු මරා දැමූ සේරුනුවර බී.ජී. සුනිල්ට මුතූර් මහේස්ත්‍රාත් එ 14 November 2012
කැරට් කාලා ඉවරයි නුවරඑළියේ කැරට් කිලෝවේ මිල අද රුපියල් 195කි. සෙසු එළවළු වර්ගයන්හි කිලෝවක මිල රුපියල් 100 ක් පමණ විය. 14 November 2012
ලන්ඩන් පිංකම 17-18 ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වාර්ෂික පිරිත් පින්කම ලබන 17, 18 දිනයන්හි පැවැත්වීමට නියමිතය. 17 වැනිදා රාත්‍රී 7 සිට 11 දක්වා 14 November 2012
දම්සෝ වෙහෙර නාහිමි ඉතාලි සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මරාම හිමියන්ට ඉතාලියේ ප්‍රධාන සංඝනායක ධුරයේ අක්තපත්‍ර පිලිගැන්වීම නියෝජ්‍ය තානාපතිනි 14 November 2012
මිලානෝ එජාපය දුර්මතයක් නැති කරයි පසුගියදා ඉතාලියේ සංචාරයකට පැමිණි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සමග ඉතාලියේ මිලානෝ නගර සභාවේ සා 14 November 2012
වැළලී සිටි බබා නොමැරේ උගන්ඩාවේ 22 හැවිරිදි මවක දරුවකු බිහි කළාය. මේ අම්මා එම දරුවා ගෝනියක දමා භූගත කණුවකට දැමුවාය. පස් දමා වැසුවාය. අසල්වැසියෝ පොලිසියට දැන් 14 November 2012
කහවත්තට පොලිසියේ හමුදාවේ 700 ක් කහවත්ත කොටකෙතන ඝාතන ඇතුළු අපරාධවලින් පසුව එහි ගම්වල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නීලදුර ගමේ පිහිටැවිණි. දැනට පො 14 November 2012
”අන්ධයා” මැරූ ඔත්තුවට දෙලක්ෂයක් තෑගි මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් 14 November 2012
දූට රහමෙර පෙවූ ජෝඩුව රිමාන්ඞ් රෝහල් සේවකයකු වන පියා මව සමග එක්වී මත්පැන් බී නව හැවිරිදි දියණියටද මත්පැන් පොවා ඇතැයි මතුගම උසාවියේ නඩුවකදී සඳහන් විය. දියණිය ළමා නි 14 November 2012
උගන්ඩා ජනපති අධිවේගී පාර බලයි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි හා ජෙනට් මහත්මිය අද දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළහ. ඔවුහු කොට්ටාවෙන් ඇතුළු වී ගැලනිගම පිටවී 14 November 2012
ගම්පොළ ජිනරාජේ සිසුවියෝ දහසක් ලෙඩ වෙති ගම්පොළ ජිනරාජ බාලිකා පාසලේ සිසුන් පිරිසක් ඇඟ කැසීම හා ක්ලාන්ත සෑදී රෝහල් ගතකළ බව පාසල් හා රෝහල් ආරංචි කියයි. සිසුවියෝ 120 දෙනෙක් දැනට 14 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026