රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මරාම හිමියන්ට ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක ධුරයේ අක්තපත‍්‍ර පිලිගැන්වීම නියෝජ්‍ය තානාපතිනි අරුණි රණරාජා මහත්මිය අතින් පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට ආචාර්ය වරාගොඩ පේමරතන, ජනාධිපති උපදේශක බෙංගමුවේ නාලක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සමග රෝමය අවට පදිංචි ශ්‍රී ලාංකිකයෝ එක්වූහ.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ස්වාමීන් වහන්ස ඔබට දිර්ඝායු.. අපගේ සුබ පැතුම්..බුදු සරණයි (ස)
ජාතිවාදියෙක් නේද ??(ස)
ප්රධාන සංඝ නායක හිමියන්ට අපේ සුභ පැතුම්. මහාචාර්ය හාමුදුරුවනේ , භික්ෂුන්වහන්සේලාට දම්පාට සිව්රු පෙරවීම විනයට අනුගතද ? ප්‍රධාන සංඝනායක හිමියනුත් මේ ගැන විමසා බැලුවොත් අගනේය. (ස)
සාදු සාදු..සද්ධර්මය ලොව පැතිරේවා (ස)
සන්තෝසයි
අධිකාරී, සිවුර අදින විදිය නෙවෙයි . ධර්මයේ හැසිරෙන විදිහ බලන්න. ඔයාලා වගේ අය තමයි ලංකාවේ බුදුදහමට පිලිලයක් වෙලා තිබෙන්නේ.(ස)
උන්වහන්සේ නම් සැබෑම දක්ෂයෙක්. මෙයටත් වඩා වැඩි තනතුරක් ලබාදිය යුතුයි. මම උන්වහන්සේට සුභ පතනවා! (නි)
තෙරුවන් සරණයි
ප්‍රංශයේ සාම විහාරේ නායක හාමුදුරුවෝත් ඔබ වහන්සේම නේද ?(ස)
දෙයක් හිමිනම් එය සුදුස්සාටම හිමිවිය යුතුයි , සාදු සාදු සාදු !! (ස)
දැන් ඉතාලි වල සංඝනායක හාමුදුරුවරු කීපදෙනෙක්ම ඉන්නවා නේද? (නි)
සංඝ සභාවට දෙවියන්ගේම පිහිටයි! මොකද මම මේ යමක් දන්න නිසයි කියන්නේ. (නි)
'' මානිවත්ත අභික්ඛම '' (ස)
සංඝ සභාවෙන් දුන්නේ සංඝපති කියල නාමයක් නේද? (නි)
ගරු ස්වාමීන් වහන්ස, දෙවරක් සිතනු මැනව. (නි)
මොකක්ද නිකාය? (නි)
තානාපතිතුමා මොකද? ප්‍රශ්න නිසාද ආරාධනා නොකළේ? (නි)
රාමඤ්ඤ නිකායේ නේද? (නි)
සිවුර අදින විදියෙන් කියන්න පුලුවන් අපිට නිකාය මොකක්ද කියලා (නි)
ඉතා වටිනා සේවයක් ඉටුකළ සංඝයා වහන්සේ කෙනෙකුට ලැබිය යුතුම දෙයක් මෙය. අති පූජනීයයි. (නි)
ඇයි හාමුදුරුවන්ට ලංකාවෙදි මේ පදවිය ගන්න බැරි? අනේ,මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
රෝම පන්සලේ ධීරානන්ද හිමියන් ලංකාවට වැඩම කරපු වෙලාවේ එම පන්සල බලා ගත්තෙත් මේ හාමුදරුවෝ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මත්පැන් බී දුකෙන් දුකට පත්වුණ කාමමිත්‍යාචාරයට ලොල් වුණ වෙන්නප්පුවේ දනන් සැම දෙන ගළවා ගනු මැන යහමගට යොමු කර... (නි)
සාදු සාදු සාදු !!! ලොවපුරා බුදු සසුන බබලවන්න ඔබවහනසේට සක්තිය.ධෛර්‍ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි තෙරුවන්සරණයි ....(ස)
තානාපති සේවයට යන අයට අපේ සංස්කෘතිය ගැනත් කියාදෙන්න වෙනවා. (නි)
සම්පත් අහන්නේ 2006 දෙසැම්බර් වල වුණු සිද්ධියක් ගැන නේද? (නි)
අනේ කාලේ වනේ වාසේ.... මොකද මන්දා එහෙම කියන්න හිතුණේ? (නි)
අනේ හොදයි. සතුටුයි. සාධු... සාධු... සාධු...! (නි)