තේජාන් බහු දින යාත්‍රාවෙන් තංගල්ල කුඩාවැල්ලේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් පිටිවහල් කැරුණු ධිවරයන් පිරිසක් තංගල්ල උසාවියේදී අද රිමාන්ඩ් කරද්දී උසාවියේ ඇතියූ ගාලගෝට්ටියක් නිසා උසාවි කටයුතු මිනිත්තු දහයකට කල් තැබීමට මහේස්ත්‍රාත් යුරේකා තුලානි ද සිල්වා මහත්මියට සිදු විය. තේජාන් යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයන් තිදෙනෙකුගේ නෑයෝ උසාවිය ඇතුළේදී සැකකරුවන්ට ශාප කරන්නට වූහ.ඔවුහු සියලු දෙනාම අධිකරණයෙන් ඉවතට යවනු ලැබූහ. සැකකාරියක ද විත්ති කූඩාවේ ක්ලාන්ත වී ඇද වැටුණාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවදිවන්න අවදිවන්න මාර දිනයකි අද උදාවෙලා තියෙන්නේ ...(ස)
ආශ්චර්යමත් ලංකාවේ මිනිස්සු උසාවියේ කෑ ගහන්නත් පටන් අරන්ද? (නි)
කරුණාකර ඔවුන්ට සුදුසු දඩුවමක් දෙන්න. (නි)
හැබැයි උසාවියේදී කෑ ගැසුව එක වැරදියි. (නි)
දුප්පත් කම නිසා මේ රැකියාවට ආවේ අඹු දරු පිරිස රෑ තනියම සිටියා වේ මරු මැර පිරිස ලෙස මහ සයුරෙදි ආවේ අත පය කපා ඇයි මහ මුහුදට දෑවේ (ස)
මට පේන්නේ මිනිස්සු උසාවියට ගරු කරන එකත් ටික ටික අත් හරිමින් යන බවකුයි. එහෙම වෙන්න දෙන්න බෑ (ස)
මෙහෙමත් රටක්
ආනන්ද , අරථාන්විතයි (ස)
අහිංසක මිනිස්සුන්ගෙ වේදනාවයි කඳුලයි මේ පිටවෙන්නෙ ඔවුන්ට අපහාස කරන්න එපා (ස)
දුප්පතුන්ගේ දුක වේදනාව දොරේ ගලන්න තැනක් නොතැනක් ගැන හැගීමක් නැතිවුණ එකයි මෙතන වෙලා තියෙන්නේ. (නි)