ශ‍්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ නායකයා මෙන්ම ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පස්වැනි තැනට පැමිණ සිටියි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලියෙන් පසුව මැතිව්ස් ස්ථානයක් ඉදිරියට එමින් ප‍්‍රසාද ලකුණු 325 ක් හිමිකරගෙන සිටියි. ශකීබ් අල් හසන් (447), මොහොමඩ් හෆීෂ් (413), ෂේන් වොට්සන් (395) සහ සහිඩ් අෆ්රිඩි (326) මැතිව්ස්ට ඉදිරියෙන් සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඇන්ජලෝ. (නි)
නියමයි . ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ඉක්මනින්ම ලංකා පිලට නායකත්වය දෙන්නට ලැබේවා (ස)
නියමයි කොල්ලෝ .ඔහොම යන් (ස)
ඔබ හැම තරඟෙකදිම තරඟය දිනන්න මොනවා හරි කරා (ස)
නොසැලී ඉදිරියටම යන්න ප්‍රාර්තනා කරනවා (ස)