රෝහල් සේවකයකු වන පියා මව සමග එක්වී මත්පැන් බී නව හැවිරිදි දියණියටද මත්පැන් පොවා ඇතැයි මතුගම උසාවියේ නඩුවකදී සඳහන් විය. දියණිය ළමා නිවාසකට යැවූ මහේස්ත‍්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අඹුසැමි යුවළ රිමාන්ඞ් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වුණේ දකුණේ. (නි)
ආශ්චර්‍යමත් මතට තිත (ස)
අසේල, එක අතකට රජයත් වැරදියි තමයි. (නි)
මත්පැන් කියන්නෙ පැන් වර්ගයක්නේ. (නි)
හොඳ දඩුවමක් දෙන්න ඕනි (ස)
මේ ළමයගේ දෙමව්පියන් වෙන්න බැ මේ දෙන්න නම් (ස)
හොඳ දඩුවමක් දෙන්න ඕනි (ස)
අදහන ධර්මයත් මේවට බලපානවා (ස)
බලු බලු බලුවැඩ...... (නි)
මෙය ඉතාලියේනම් සාමාන්‍ය දෙයක්. අමුත්තෙක් ගෙදරට ආවම අපෙ රටේ වගේ නෙවෙයි මත්පැන් වලින් සංග්‍රහ කරන්නේ ගෙදර ගෘහණිය. (ස)
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට... (නි)
පුදුම දෙමාපියන් (ස)
ස්ත්‍රිවර්ගයාටම නින්දාවක් ගෙන දෙන මැයට අනුකම්පාකරන්න. කිසියම් පුද්ගලයෙකු පහත්ක්‍රියාවක් කලාම ඔහුගේ එම පහත් ක්‍රියාව හෙලානොදැක ඔහුගේ ජාතිය ආගම පලාත සෙවීම මොනතරම් පහත් ක්‍රියාවක්ද? මිනිසා වසලයෙකුවන්නේ උපතින් වත් ජාතියෙන් වත් කුලයෙන් වත් නොව ඔහුගේ කායික වාචසික මානසික ක්‍රියාවන්ට අනුව බව ලොවුතුරා බුදුරජාණන්වහන්සේගේ දේශනාවයි. එසේනම් මෙම පහත් ක්‍රියාව කර ඇති දෙමව්පියනුත් හිල්මිත් අයවන්නේ කුමන මනුස්ස ගණයටද යන්න ඔබම තීරනය කරන්න.
අප්පෝ .....අයෙත් දකුනේ කේස් එකක් නේද ...? (ස)
ලංකාවත් දැන් ලන්ඩන් වගේ..අපිට කාටවත් දෙවැනි වෙන්න බෑනේ....ඔහොම යන් (ස)
ලංකාව දැන් කාටවත් දෙවැනි වෙන්න කැමති නැහැ. ඔහොම යන්. (නි)
සැබෑ වෙනසක්. ආශ්චර්යයට යනකොට වෙන දේවල් වෙන්න ඕනෑ මේ. (නි)
අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාළේ... (නි)
බඩේ අමාරුවකට පොඩ්ඩක් දෙන්න ඇති (ස)
අමමපා මගේ හද පතුලේ ගැහෙනවා ශෝකේ (ස)
ඉතින් මොකද අම්මා තාත්තා යන පාරෙනේ දරුවටත් යන්න උගන්වලා තියෙන්නේ (ස)
මෙහෙමත් දෙමාපියෝ .....!!!! (ස)
දෙමාපියන් දරුවන්ට ආදර්ශමත් වෙන්නේ මෙහෙමද මෙයාලනම් දෙමාපියන් වෙන්න බෑ (ස)
අනේ කාලේ වනේ වාසේ (ස)
මොන අදහසකින් මෙහෙම පෙව්වද දන්නේ නෑ නේද ? (ස)
මහ දෙන්න මරන්න ඕනි අරක්කුම පොවලා (ස)
මේ වගේ දෙමව්පියෝ නිසා තමයි අද රටේ මේ තරම් අපරාද වෙලා තියෙන්නේ (ස)
දෙමාපියන් කියන වචනේ තේරුමවත් දන්නේ නැති අය (ස)
කන බොන පවුලක් (ස)
මේ සැබෑ මව් පියන් නොවේ..ඩී.එන්.ඒ පරීක්ෂණයක් තියන්න වෙනවා (ස)
මේනම් දෙමාව්පියන් නෙමෙයි සත්තු දෙන්නෙක් (ස)
මේකටත් රජයේ වැරැද්දක් කියාවිද දන්නේ නෑ අපේ අය ? (ස)
මෙයාලා දෙමව්පියොද ඇත්තටම (ස)
දරුවන්ට පේන්නවත් බොන්න හොඳ නෑ (ස)
ඉතින් පවුලෙ කට්ටිය එකට එකතුවෙලා කෑම බීම ගන්න එක හොඳ දෙයක්නෙ (ස)