පලස්තීනයේ හමාස් කැරළි නායක අහමඩ් ජවාරි මරා දැමූ පළිය ලෙයට ලෙයින් ගන්නා බව ගාසා තීරයේ පාලක හමාස් පක්ෂය කියයි. ඊශ්‍රායල් රොකට් ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත් විය. මේ ප්‍රහාරයත් සමග පලස්තීන කැරළි නායකයන් සොයා පහරදීමට ඊශ්‍රායලය සැරසුණු බවත්, අවශ්‍ය වුවහොත් ගොඩබිමින් මෙහෙයුමක් කිරීමට සූදානම් බවත් ඊශ්‍රායලයට කියයි. ලොකු හෝ පුංචි හමාස් නායකයන් කිසිවකුත් පොළොවෙන් උඩට ඔළුව නොඑසවන ලෙස අවවාද කරන බව ඊශ්‍රායලය කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල් හමුදාව උසිගන්වන්නේ හමාස් සංවිධානයයි. මම මෙහෙම කියන්නේ මම මේ ගැන හොදට දන්න නිසයි. (නි)
මොහු මරණයට පත්වී ඇත්තේ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින්වන අතර, සියලුම ඊශ්‍රායල් ජාතිකයන් එකාමෙන් රටට ආදරය දක්වන බැවින් , මැදපෙරදිග සියලුම රටවල් පෙරමුණ ගත්තද ඊශ්‍රායලය යටත්කරගත නොහැක, මෙම රට ශ්‍රීලාංකික අපටද ආදර්ශයකි.. (ස)
ඇයි මේක විදෙස් පුවත් තීරයේ දාන්නෙ නැත්තෙ..(නු)
ඊස්‍රායල් අයට ලේ දකින්න ආසාවක් ඇතිවෙලාද ? (ස)
ප්‍රසන්න, ඔයා හරි මල්ලී. (නි)
කෝ අද මේ මුස්ලිම් සහෝදරයෝ ටික, නිවාඩු ගිහිල්ලාද? (නි)
මේ රට නම් කාටවත් පරද්දන්න පුලුවන් රටක් නෙමෙයි. (නි)
සජී, ඇයි ඔය අසිත, මුතුකුඩලා එහෙම ඉන්නෙ. (නි)
ලෝක විනාශය
ඊශ්‍රායලයේ මිනිස්සු වැදගත් ජාතියක්. (නි)
පුලුවන්නම් ඔක්කොම මුස්ලිම් රටවල් ටික විනාස කරන්න අපේ සහාය යුදෙව්වන්ට දෙමු (ස)
ඊස්‍රායලයේ ජනාධිපති ගැන කට්ටිය දන්නවද ? (ස)
නාපාවල කටාර් , පෘතුගීසින් ගහල පන්නනකොට යනඑන මං නැති වෙච්ච මුස්ලිම් අය නැගෙනහිර පළාතෙ පදිංචි කරගත් අපටත් වුනේ ඕකමයි. මම හිතන විදියට ඒකට කලගුණ සලකන්න තමයි දීඝවාපියෙ ;මුහුදු මහා විහාරෙ ඉඩම් කොල්ලකන්නෙ.අපේ නීතියට අභියෝග කරන්න හෙල්මට් නැතිව බයික් වල යන්නේ (ස)
ෂරියා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීමට ඊශ්‍රායලයට තවත් ධෛර්‍ය, ශක්තිය ලැබේවා!!! (ස)
ඊශ්‍රායලය කියන්නේ ඉතාම හොද රටක්. (නි)
ඊශ්‍රායලය කියන්නේ වැදගත් උගත් මිනිස්සු ඉන්න රටක්. හැබැයි මේ මිනිස්සු නිවට නැහැ. පලස්තීනයේ අය මේ මිනිස්සුන්ව අවුස්සනවා.ඊශ්‍රායලයට විරුද්ධව කිසිම රටකට නැගී සිටින්න බැහැ. නැගී සිටියොත් ඒ රට මොන ක්‍රමයකින් හරි වැටෙනවා. ලංකාවටත් වඩා කුඩා රටක්. ජනගහනය අතිනුත් අඩුයි. ඒත් බලවත්. (නි)
කෝ මානව හිමිකම් කට්ටි ,ජීනීවා හිහින්ද (ස)
ඊශ්‍රායලය දෙවියන් වහන්සේගෙ රාජ්ය බව කවුරුත් මතක තියා ගන්නවා නම් හොදයි. ඒකට අත ගසනවා කියන්නේ දෙවියන් ගෙ ඈසේ කලු ඉගිරියාවට අත ගසනවා වගේ. ශුද්ද ලියවිලි තියෙන්නෙ එහෙමයි. ඒ නිසා ඊශ්‍රායලය තියෙන්නෙ දෙවිදුන්ගෙ අතේ. (ස)
ඊශ්‍රායලය එල්ල කරලා තියෙන්නේ ප්‍රථිප්‍රහාරයක්. ඊශ්‍රායලයට ජයවේවා! (නි)
ඊශ්‍රායලයට ජයෙන් ජය! (නි)
ඊශ්‍රායලයේ අය හමාස් සංවිධානයට පුදුම බයක් තියෙන්නේ. (නි)
අසේල, ඊශ්‍රායලයේ අගමැතිට ලොකු බලයක් තියෙනවා. (නි)
මොකද්ද අප්පේ ඒ කතාව මට තේරෙන්නේ නැහැ (දී)
ඊශ්‍රායලය කවදා හෝ ලෝකයේ බලවත්ම ජාතිය වන බවට කියමනක් මා අසා තිබෙනවා. (නි)
යනඑන මං නැති කෙනෙකුට තමාගේ ගෙදර දවසකට ඉන්න දුන්නාම, පහුවදාට ගෙයින් කොටසක් අල්ලාගෙන යන්නේ නැහැ කිවුවාම, අපි කොහොමහරි ගහලා එලවාගන්න හදනවා . දැන්, ඇමරිකාව කියන විදිහට ගෙයි අයිතිකාරයා ත්‍රස්තවාදියා. මේ සිද්ධියම අපේ රටටත් වෙන්න තිබුණා, ඊලාම් රාජ්‍යක් බිහිවුණා නම්. ඊට විරුද්ධව සටන් වදින අපට ඇමරිකාව ත්‍රස්තවාදීන් කියලා කියාවි. එවිට ඊශ්‍රායලයට ජයවේවා කියන කට්ටිය ඊළමටත් ජයවේවා ...කියාවි . (නි)
අපේ අයට තේරෙන්නේ නැද්ද අපේ කට්ටිය ලක්ෂ ගාණක් වැඩකරන්නේ මැදපෙරදිග රටවල කියලා? (නි)
ජාතිවාදය සහ ආගම්වාදය පැතිරීම යනු ලොවෙහි වැනසීමයි. (නි)
අලුත් ගිවිසුමේ තියෙන්නේ මොනවාද කියලත් පොඩ්ඩක් බලන්න. (නි)
අසිත, සාතන් තෝරාගත් ජාතිය සිංහල ජාතිය වෙන්න ඕනෑ. ඒකනේ දවස ගානේ මිනීමැරුම් ,ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් ,පහර දීම් වගේ දේවල් සිද්ධ වෙන්නේ. ඇත්තද?බොරුද? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ඊශ්‍රායල් ජාතිය කියන්නේ සාතන් විසින් තෝරාගත් ජාතියක් කියලා කියන්නේ ඇත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඊශ්‍රායලය සාදරයෙන් පිළිගනිමු..!(නු)
ඇයි මැදපෙරදිග රටවල් වලට බැරි එකට එකතුවෙලා ඊශ්‍රායලයට පාඩමක් උගන්වන්න? (නි)
යුදෙවුවන්ට හැගෙන්න දවසකුත් එයි. (නි)
ලක්මාල්, ඔය කියන විදියට මැදපෙරදිග රටවල් එකතුවෙලා පහරදෙන්න ගියොත් ඒක තවත් ලෝක යුද්ධයක ආරම්භය වෙයි කියලා මතක තියාගන්න. (නි)