පිහියක් රැගත් මිනිසකු සැරිසරතියි කහවත්තේ කොටකෙතන ගමේ කාන්තාව කළ පැමිණිල්ලකින් පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාවේ 200ක් පමණ මින් මද වේලාවකට පෙර සෝදිසියක් ඇරැඹීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ හදවතට දැනෙන බිය හදුනන්නේ හදවත් ඇත්තන් පමණයි. මිනිස් වෙසක් ලැබූ පමණින් මිනිස්සු වෙන්න බැහැ. (ස)
සමහර අයට නම් මේවා හරි සතුටු දායකයි වගේ.. (නු)
අනේ පවු ගම්මුන්ගේ බයවත් ඇරෙයිනේ. (ස)
මේ හැමදෙයක් පිටුපස දේශපාලක තුමෙක් ඇති. ඇත්ත හෙලිවෙන්නේ හෙමිහිට (ස)
එකම විසඳුම ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරලා ඒක නිරීක්ෂණය කරන එක විතරයි. (ස)
ආශ්චර්‍යයට යන ගමන වලක්වන්න කවුරු හරි කරන කඩාකප්පල්කාරී වැඩක්ද කියලා හිතාගන්න බැ (ස)
අපේ ඉන්න පොලිස් මහත්තරුන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ දේශපාලන හොරු (ස)
ගම්මුන්ටත් ටී56 දුන්නා න්ම හොද නැද්ද? (නි)
ප්‍රසිද්ධියෙ මිනිමරුවා කියනවා කහවත්තේ කුඩුත් නැතිලු.. පරීක්ෂණවලට දේහපාලන බාධා නැතිලු.. (නු)
එතකොට මේවා කරන්නේ භූතයෙක්ද?(නු)
දැන් ඉන්නවනේ ලොකු කණ්ඩායමක්. ඉක්මණින් හොයාගනියි. (නි)
මිනිහෙකුට දෙයක් දැනෙන්න ඒක ඔහුටම වෙන්න ඕනෑ. තමුන්ගේ කෙනෙකුට මෙය සිදූවුණා නම්? හිතන්න. අනුන්ගේ දුකකදි නිවට කතා කියලා හිනාවෙන්න එපා.මීළග ගොදුර ඔබ හෝ ඔබේ හිතවතෙකු වියහැකිය. එම නිසා කෙනෙකු ගොදුරු වීමට පෙර එම මිනිස් මෘගයා කොටූ කර ගන්න සහාය දෙන්න. (නි)
ගමේ සියල්ලන්ටම මෙය දැන් මානසිකව බලපා ඇති නිසා, ඔවුන්ගේ සිත් සැනසීමට ආගමික නායකයින් එක්ව යම් ක්‍රියාමාර්ගයක් ගැනීම හොදයි නේද? (නි)
පීඩනය දැනෙන්න නම් අසරණ වෙන්න ඕනෑ. ඒ මනුස්සයා තමයි ඒකෙ හැටි හරියාකාරවම දන්නේ. (නි)
අනේ මන්දා? එක කාලයක් ග්‍රීස් යකා. දැන්? (නි)
කැමරා පද්ධතියම එක පිහි තලයකට යටයි...කරන්ට් ගිහාම පද්ධතිය විතරයි ඉතුරු වෙන්නේ...පිහිය වැඩ (ස)
එක මෝඩ ගෑනියෙකුට රටම ගිණි තියන්න පුළුවන්. කල්පනාවෙන් ඉන්න මෙයා මෝඩ නෑ (ස)
අපේ පොලීසිය දන්නවා කරන්න ඕනි මොකද්ද කියලා.. ඒත් කරන්න අමාරු බලපෑම් නිසයි (ස)
අතිභයානක චිත්‍රපට මාලාවක් වගෙයි. (නි)
ප්‍රතිචාර කියෙවුවහම සමහරුන්ගේ මෝඩකම පෙනෙනවා හොදට. (නි)
මේ මිනිස්සු කොච්චර බයකින් ඉන්වා ඇත්ද ?? පව් අනේ (ස)
අන්න හොදයි
කොටකෙතන ගමෙත් කන්ගැට්ටෙක් ඉන්නවද කියලා මට සැකයි. (නි)
නයනාගේ කතාව ඇත්ත. (නි)
මූලිකයා අල්ල ගන්නකන් ඔවුන්ගේ නිවැරදි බව තහවුරු කරන්න තව කී දෙනෙක් මරාවිද දන්නේ නෑ (ස)
විකුමැති , ඔබ හරි . අපේ ඇහැ අරෙන්න අපිටම දෙයක් වෙන්න ඕන (ස)
මේකට සම්බන්ධ ලොකු මහත්වරු ඉස්සෙල්ලම අල්ලන්න (ස)
අන්න එහෙම තමයි කරන්න ඕනි (ස)
ෆිල්ම් එකක් ගහන්න නියම මාතෘකාව. පැරදිච්ච කොටියෙක් ගමට ඇවිල්ලද දන්නේ නැහැ. නරකද ගෙවල් තුන හතරක් කුලියට අරගෙන පවුල් විදිහට හමුදාවේ කාන්තාවන් දාල සැලසුමක් ගැහුවොත්. (ස)
තමන්ගේ මෝඩ අදහස් දක්වන්නේ නැතුව බුද්ධිමත් අදහස් ලියන්න මිනිසුනේ (ස)
මම නම් හිතන්නේ මේක කණ්ඩායමක් එකතුවෙලා කරන වැඩක්. නැත්නම් මානසික අසහනකාරයෙක් කරන වැඩක්. (නි)
මේක පිටුපස ඉන්නේ කවුද ?? (ස)
අයියෝ මෙයාලා බය වෙලා තියෙන හරියක්? (නි)
STF මොනවා හරි වෙනසක් කරයි. බලන් ඉන්නකෝ (ස)
මෙච්චර මහන්සි වෙන්න ඕනෑ නැහැ. මේක හොයන්න හරිම ලේසි විදියක් තියෙනවා. (නි)
ඒ මමද දන්නෙ නැහැ. (නි)
අදහස් දිහා බැලුවහම කියන්න පුලුවන් ලංකාවෙ ඉන්නේ 80%ක්ම අඥාන මිනිසුන් කියලා. (නි)
නියම මිණීමරුවන් හෙලි කරන්න (ස)
වරදකරු සොයා ගන්න (දී)
මරුවා සමග වාසේ... (නි)
දෑන් ඉතින් පොල් ගෙඩියක් කඩාගන්නවත් පිහියක් අරගෙන යන්න බෑරි වෙයි වගේ! (නි)
වාස් මහත්තයට ඕක කරන්න පුළුවන් , ඔබතුමා ඇතුළු සියලුම ආරක්ෂක අංශයේ අයට සියළු දෙවි රැකවරණයි (ස)
මෝඩ කතා කියන්න එපා මිනිසුනේ. දැන් කී දෙනෙක් නම් මැරුණද? (නි)
කාගෙන් බේරුණත් එස්.ටී.එෆ්. එකෙන් බේරෙනවා බොරු. (නි)
කහවත්තේද ??(ස)
අද අද එයි මරු පින් කරගන්නේ කෙලෙසද හෙට මරු නේති සිතන්නේ... (නි)
මිනීමරුවා ගැන දන්න කෙනෙක් නම් ඉන්නවා. (නි)
චතුල, බොරුවට මිනිස්සුන්ට අපහාස කරන්න එපා. මරණ බය දැනෙන්නේ එයාලටයි. (නි)
මේක විහිලුවක් වගේ පෙනෙන අය කරුණාකරලා මොළය පරීක්ෂා කරගන්න එක හොදයි. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා ?? මේකේ සුල මුල හොයාගන්න සියලු දෙනාටම අවශ්‍ය නුවන පහල වේවා (ස)
මේක ඩ්‍රැකියුලා කතා පෙළට වඩා ඇග කිළිපොළා යන කතා පෙළක්නේ. (නි)
වාස් නෙවෙයි කවුරු ගියත් වැඩක් වෙන්නෙ නෑ. වාස්ගේ නමත් සවුත්තු වෙනවා. (ස)
අපේ සමහර මිනිස්සුනම් මහා අසික්ඛිත එවුන් ..කෙනෙක්ගේ විපතත් ගන්නේ විහිලුවකට..අනේ මන්ද මුන්ට හරි ජාතකයක් තියෙනවද කියල.. (ස)