ඇමෙරිකාවේ මේරිලන්ත බෞද්ධ විහාරයේ වස් පින්කම කටුගස්තොට උපරතන නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.
හිටපු මන්ත්‍රී උඩවත්තේ නන්ද හා සාරසියපත්තුවේ මංගල හිමියෝ ද, පින්කමට වැඩම කළහ.
දහම්පාසැල් සිසුන් හා ඔවුන්ගේ දෙමාපියන් කඨින චීවරය පෙරහැරින් විහාරස්ථානයට වැඩම කළහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඨින උත්සවය ජය වේවා (ස)
සාධු සාධු! බුදු සසුණ බැබළේවා! (නි)
අනේ සාධූ , ලංකාවේ අය නම් පඬු පොවපු චීවර වලට කැමති නෑ (ස)
මේරිලන්ත විහාරස්ථානයේ කඨින පින්කම අපේ වත්මන් පරපුරට හොද ආදර්ශයක්. (නි)
පිටරටකට ගියවිට අපේකම හොදින්ම දැනෙනවා. (නි)
සාදු සාදු සාදු (ස)