නොඑන්නම යයි ගෙදරට යළි නොඑනෙ බව කියා ලියුමක් ලියා තබා යතුරුපැදියකින් ගිය ගම්වැසියෙක් අම්බලන්ගොඩ වතුගෙදරදී තවත් යතුරුපැදියක හැපී මරුමුවට පත්වි 16 November 2012
රුහුණු කුමාරි බැංකු සේවිකාවත් රෝහලට යවයි මාතර පඹුරණදී අද රාත්‍රී 7.30ට පමණ රුහුණු කුමාරී දුම්රියේ ත්‍රීරෝද රියක් හැපී එහි ගමන් කළ බැංකු නිලධාරිනියක හා ත්‍රීරෝද රියදුරා මාතර ර 15 November 2012
සරණාගත කඳවුරේ අනතුරෙන් මරුට හොරෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් සිටියදී ඉන්දුනීසියා අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු යතුරු පැදියක් ධාවනය ක 15 November 2012
ජයලලිතා සරණාගතයන්ට නිවාස හදයි ලාංකික දෙමළ සරණාගතයන් බහුලව වෙසෙන තමිල්නඩුවේ මදුරෙහි හා තොයිම්බතූර් ප්‍රදේශවල ඔවුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් විස් පන් කෝටියක වියද 15 November 2012
රුසියා ජෝඩුව සිංහරාජ ශාඛ හොරකමේ සිංහරාජ වනාන්තරයේ දුර්ලභ උඩවැඩියා වර්ග 75-100 හොරෙන් රැගෙන යෑමට තැත් කළ රුසියා ජෝඩුවක් තුඩව පිවිසුම් දොරටුවේදී අත්අඩංගුවට ගත් බව වන සං 15 November 2012
ඉන්දියාව කඩුලූ 4 ට 323 යි ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහ්මදාබාද්හිදී අද (15 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස් 15 November 2012
බංග්ලාදේශයෙන් (455/6) අනගි පිළිතුරක් බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර මීර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ ක් 15 November 2012
ලෝක ශූර වේල්ස් කුමරුවෝ ඇගයීම හෙට මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් වන මෑතකදී ලෝක මට්ටමේ ජයග්‍රහණ ලැබූ කැරම්, ක්‍රිකට් සහ වූෂු ක්‍රීඩ 15 November 2012
ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ 15 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කෝල්ට්ස් ක්‍රීඩ 15 November 2012
ගුවන්තොටේ නව උද්‍යාන නිර්මාණ කාර්යාල ගොඩනැගිල්ලක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ උද්‍යාන නිර්මාණ අංශයේ නව කාර්යාල ගොඩනැගිල්ල අද විවෘත කළ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත 15 November 2012
ජනාධිපති නීතීඥවරු දිවුරති ජනාධිපති නීතීඥවරු 22නෙක් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද දිවුරුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධි 15 November 2012
බීලා පිස්සු වැඩක් කරයි ලංඩනයේ ටොමෙන්හැම් උසාවිපාර උමං දුම්රිය ස්ථානයේදී අධික මත්පබැන් පානය කොට වෙරි වූ ජපන් ජාතිකයකු ඉහළ නැගීමට ඇති විදුලි පඩිපෙලින් පහළ 15 November 2012
ඇතැන්ස් වස් පින්කම ඇතැන්ස් බෞද්ධ විහාරාධිපති, යුරෝපයේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත එළුවාපොල පඤ්ඤාරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලාංකික, ග්රී 15 November 2012
නයි නළඟන චෝදනා ප්‍රතික්ෂේප කරයි නාගයකු ළඟ තබා ගත්තේ යැයි කියන නිරෝෂා විමලරත්න රාත්‍රී සමාජ ශාලා නළඟනට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා මතු කිරීම 15 November 2012
නැහිර සිසුහු වීදි බසිති ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් , නැගෙනහිර විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨයේ පළමු වසරේ සිසු සිසුවියෝ සියයක් පමණ අද (15) පැය හයක් පමණ කාලය 15 November 2012
උගන්ඩා ජනපති යයි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි මහත්මිය ව 15 November 2012
තව 31ක් නෙරැපෙති ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් සහ කොකෝස් දූපත්වලින් පිටුවහල් කැරුණු තවත් ශ්‍රී ලාංකිකයෝ 31 දෙනෙක් විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන 15 November 2012
කොටි කත ජනපති ඝාතනයට කෝටි හතක් ඉල්ලලා කොළඹ කොල්ලුපිටියේ මිහිදු මාවතේ රාජ්‍ය නොවන කාර්ලායලයක් විවෘත කිරීමට ජනාධිපති පැමිණිවිට ඝාතනය කිරීමට හැකි බව පවසමින් ඒ සඳහා රුපිය 15 November 2012
ටියුෂන් දැන්වීමෙන් කාර්ය සාධන පත්‍රිකාව ගිනිබත් වෙයි ගම්පහ අධ්‍යාපන කලාපයේ අපොස සාමාන්‍ය පෙළ පත්‍රඵල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව සිසුනට ලබා දීමට ගිය ප්‍රශ්නපත්‍ර ස්වරූපයෙන් ඇති 15 November 2012
හරිත ලොවක් අපේ පැතුමයි පැල එකොලක්ෂයක් රුක්රෝපණය කිරීමේ මහෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර දියවන්නා ඔය අසබඩ දියත උයනේදී මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ද, 15 November 2012
ලංකාවේ සිසුහු දිල්ලියේදී නටති (වරුණ නවදිල්ලියේ සිට) ඉන්දියාවේ නවදිල්ලි නුවර දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන්ගේ නර්තන සහ සංගීත උළෙලක් නව 15 November 2012
ඇමැති මණ්ඩල තීරණ දකුණු ආසියා පාරිසරික සහයෝගීතා වැඩසටහනේ ලේකම් කාර්යාලය රුපියල් කෝටි පහක වියදමින් බත්තරමුල්ලේ පිහිට වීමට යයි. ඇෆ්ගනිස්ථානය, බන්ගල 15 November 2012
පැයක රතු වැස්සක් දිඹුලාගල මනම්පිටියේ සීල පුරයට අද උදේ රතු වැසි වැටුණු බව වැසියෝ කියති. පැයක් පමණ එම වැසි පැවතියේ. 15 November 2012
කුඩා යානයක් පාරට එයි බ්‍රසීලයේ සන් පාව්ලෝ නුවර කොස්ගොස්හස් ගුවන් තොටුපළට ගොඩබස්සවන කුඩා යානයක් තිරිංග ක්‍රියාත්මක නොවී ගුවන් පථයෙන් පිටත පැන යාබද මාර 15 November 2012
දොළවත්ත ඕස්ටේ්රලියා අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියට යයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උප නායිකා ස`දමාලි දොළවත්ත ඕස්ටේ්රලියානු අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේදී මෙල්බ 15 November 2012
‘අස්කරගන්න අස්සන ගැහුවේ කුමකටද?‘ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරයා එය ඉල්ලා අස්කර ගැනීම තමා අනුමත නොකරන බව දකුණු පළාත් මහ ඇමැති ශාන් 15 November 2012
අයි පී ට වරෙන්තු ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් පැවරූ නඩුවේ සාක්කිකරුවකු වන කො 15 November 2012
ගම්පොළ තව පාසලක් වහයි ගම්පොළ පන්විලතැන්න පාසලේ සිසුහු 20 දෙනෙක් ද ආසාදනයක ලක් වී පන්විලතැන්න රෝහලට ඇතුළුකරනු ලැබූහ. ඔවුන්ගේ රෝග ලක්ෂණද ජිනරාජ විදුහලේ සිස 15 November 2012
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ හදිසි අලුත්වැඩියාවක් වෙනුවෙන් ජලාශයේ වාන් දොරටුවක් අද පෙරවරු 11.30ට විවෘත කැරිණි. අද පස්වරුව දක්වා අල 15 November 2012
ජිනරාජ සිසුවියෝ 108ක් අදත් රෝහලේ ගම්පොල ජිනරාජ විදුහලේ තවත් සිසුවියෝ තිදෙනෙක් අද ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුනට ඇතිවූ ආසාධනයට හේතු සොයා පරීක්ෂණ කණ්ඩායම් කිහි 15 November 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026