ගම්පොල ජිනරාජ විදුහලේ තවත් සිසුවියෝ තිදෙනෙක් අද ගම්පොළ රෝහලට ඇතුළු කරනු ලැබූහ. ඔවුනට ඇතිවූ ආසාධනයට හේතු සොයා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. දැනට රෝහලේ 108 දෙනෙක් ප්‍රතිකාර ලබති. කැසීම, පළු දැමීම, ක්ලාන්තය හා හුස්ම ගැනීමේ අපහසුව රෝග ලක්ෂණ බවත්, පරිසරයේ රසායනයකින් හෝ ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් මේ අසාධනය ඇති විය හැකි බවත් වෛද්‍යවරු අනුමාන කරති. රෝහලේ හෙද වර්ජනය ද සියලු රෝගීනට බලපෑමක් ඇති කරයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිකාර කරද්දි හෙදියන්ට මේ රෝගය බෝ වෙන්නෙ නැද්ද එතකොට? (නි)
ළමයින්ට උදව් නොකර හෙදියන්ගෙන් ඇති වැඩේ කුමක්ද ? (ස)
ජීනරාජේ ළමයින්ට හෙදියොත් ඇනලද ඒපාර (ස)
හෙදියන්ටත් ඔය කසන ලෙඩේ බෝ වුණොත් එයාලටත් තේරෙයි ලෙඩක් වුණහම විදින දුක. (නි)
පාසල් තුළ පවත්වාගෙන යන ආපන ශාලාත් පරීක්ෂා කළ යුතුයි. (නි)
ගම්පොලට ඉඳලා හිටල මේ වගේ විපත් වෙනවා (ස)
ලේ සහ මුත්‍රා පරීක්ෂණයකින් මෙම අසාත්මිකතාවයට හේතුව මුලින් සොයාගෙන ඉන්පසු ගතයුතු ක්‍රියාමාර්ග ගන්න එක හොදයි නේද? (නි)