ගෙදරට යළි නොඑනෙ බව කියා ලියුමක් ලියා තබා යතුරුපැදියකින් ගිය ගම්වැසියෙක් අම්බලන්ගොඩ වතුගෙදරදී තවත් යතුරුපැදියක හැපී මරුමුවට පත්විය. අනෙක් මෝටර්සයිකල් කරුගේ තත්ත්වය ද බරපතලය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොඑන්න ගියාට කමක් නෑ .අනිත් අයට කරදර නොකර (ස)
මෙයා ආයේ එන්නේ නෑ ගෙදර ආයෙත් ඉන්නේ නෑ (ස)
අපේ සමාජයට මොකද වෙලා තියෙන්නේ (ස)
විහිළුවටවත් මේ විදියට කියලා යන්න හොඳ නෑ (ස)
වෙන්න තියෙන දේ කියලා ගියත් වෙනවා , නොකියා ගියත් වෙනවා . ඔහොම තමයි ජීවිතේ හැටි (ස)
කරුමෙක තරම
මා ඉතින් යන්න යනවා....මට යන්න අවසරයි කියලා කියාගෙනම යන්න ඇති (ස)
කට ඉස්සර කරගන්න එපා කියන්න නිකමටද ?? (ස)
ගෙදරින් එළියට බහිනකොට හූනා චික් චික් ගෑවොත් බඩුම තමයි (ස)