ගම්පහ අධ්‍යාපන කලාපයේ අපොස සාමාන්‍ය පෙළ පත්‍රඵල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව සිසුනට ලබා දීමට ගිය ප්‍රශ්නපත්‍ර ස්වරූපයෙන් ඇති කාර්ය පත්‍රිකාව සිසුන් අතට යාමට පෙර පුළුස්සා දැමූ බවත්, ඒවායේ දැන්වීම් පළ කිරීමට තමාගෙන් අවසර නොගත් බවත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා දෙන්නා බිලීබාගන්න වැඩක් පටන් ගන්න ගිහින් වගේ (ස)
මේ අය නිසා නිදහස් අධ්‍යාපානය වල පල්ලට... චින්තනයට ජය වේවා..!(නු)
ගම්පහ පන්තිකරුවන්ට නොමිලේ වෙළෙද දැන්වීම් ලබාදීමක් වෙනවා මේ ප්‍රවෘත්තියත් (ස)
ටියුෂන් පිරිස් හරියට බදු ගෙවනවාද කියා හොයා බැලිය යුතුයි. මොකද ලංකාවෙ ලොකුම සල්ලිකාරයො පුද්ගලික දොස්තරලා සහ ටියුෂන් ගුරුවරු.
කවුරු කවුරුත් ටියුෂන් මුදලාලිලනේ...ඕක එච්චර ගණන් ගන්න එපා (ස)
ඒත් ගම්පහා සමහර පාසල්වල මේ ප්‍රශ්න පත්‍රය බෙදුවනේ (ස)
මේකෙන් උනේ අපේ අසරණ ළමයින්ට පේපර් එක ලියාගන්න බැරි වෙච්ච එකයි (ස)
ටියුෂන් මාෆියාවෙන් ලංකාව බේරාගත යුතුයි. (නි)
කව්ද මේවාට වගකියන්න? (දී)