තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසවේනි මහතා සහ ජනාධිපති ආර්යා ජැනට් කේ මුසවේනි මහත්මිය විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියහ.
උගන්ඩා අමුත්තන් වෙනුවෙන් එහි රතුපලස එළා තිබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා එන්නේ නැද්ද? (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා
ඉතාලියටත් ආරාධනා කරමුද? (නි)
අපේ අයත් එහා මෙහා යද්දි මේ වගේ පොඩි ගුවන්යානා යොදා ගන්නවානම් වියදමවත් ටිකක් අඩු වෙනවනේ (ස)
ලංකාවේ ඇවිදලා හෙම හොද සතුටක් ලබලා ගියා නේද නරඹන්නට අධිවේගේ පෙනිලා.... (නි)
එයත් එහේ වාහන නොයන පාරකුයි, නැව් එන්නේ නැති වරායකුයි, ප්ලේන් නැති ගුවන්තොටුපලකුයි හදාවිද දන්නේ නෑ (ස)
ලංකාවේ ලස්සන දැකලා දැන් ඒ විදියට ඒ රට හදයිද දන්නෙ නැහැ නේද? (නි)
පාඩු නෑ නේ ගමන (ස)
මේ වගේ ජෙට් යානයක් අපිටත් හොදයි නේද? (නි)
3 වෙනි ඡායාරුපයේ ලංකාවේ එක්කෙනා නහය වහගෙන ඉන්නේ ඇයි (ස)
එයා යනකොට අපේ ජනාධිපතිතුමා ආවේ නැද්ද? (නි)
තුන්වැනි පින්තූරෙ ඉන්න කෙනෙක් අර නහය වහගෙන ඉන්නේ ඇයි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මට පැහැදිලි කරලා දෙන්නකෝ. (නි)
ඊළගට එන්නේ කොහේ ජනාධිපතිද? (නි)
බණ්ඩාරට හිතාගන්න බැරිද ඊළගට එන ජනාධිපති ගැන? (නි)
රටක නායකයෙක් අපේ රටට ආවම ඒ රටත් නායකයත් අවමානයට ලක් කරන්න තරම් අපේ අය පහත් තත්වයට පත්විම පිලිබදව මගේ බලවත් කණගාටුව.මම රෑකියාව කරනෙත් අප්‍රිකාවෙ. අපේ අය ගොඩක් දෙනෙක් මෙහෙ ඉන්නවා. මේ රට වල සම්පත් අනුනයි.අපේ නරුමයන්ට තාමත් තේරුම් ගිහිල්ල නෑ සුද්ද අපිට මොනාද කලේ මොනාද කරන්නෙ කියල. (ස)
මට හරිම සතුටුයි. මොකද මම උගණ්ඩාව ගැන හොදට දන්නවා. (නි)
මොනවද එයාලට අරන් යන්න දුන්නේ (ස)
අපිට හරිම සතුටුයි, මෙහෙම රට රටවලින් රාජ්‍ය නායකයෝ එන එක ගැන. (නි)
රාජ්‍ය නායකයන්ගේ පැමිණීම විහිලුවකට ගණන් ගන්න එපා. නායකයන් රටකට පැමිණෙනවා කියන්නේ එම රට නිදහස් ස්වය්රීය රාජ්‍යක් බවට ලොවට පෙන්වා දීමක්. එය කොටි ඩයස්පෝරාවට පහරක්. ඒ වගේම ජාත්‍යන්තරයේ අපේ රට පිළිගැනීමකට ලක්වෙනවා. (නි)
කුමන රටක රාජ්‍ය නායකයෙක් වුවත් අපේ රටට පැමිණීම සතුටට කරුණක්.. (ස)
ඊළග කෙනා එන්නෙ කොහෙන්ද? (නි)
දැන් ඉතින් ගියපු ගමන් පාරවල් හදන්න පටන්ගනීවි (ස)
ඊළගට අපේ රටට එන්නේ කවුද දන්නවද? (නි)
ආයෙත් එන්න හොදේ. (නි)