මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් වන මෑතකදී ලෝක මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ කැරම්, ක‍්‍රිකට් සහ වූෂු ක‍්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයක් හෙට (16 වැනිදා) පස්වරු 2.00 සිට එම විදුහලේ පැවැත්වේ. ලෝක කැරම් ශූරතාව දිනූ එම විදුහල් ආදි ශිෂ්‍ය මෙන්ම කැරම් පුහුණුකරු නිශාන්ත ප‍්‍රනාන්දු, ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජික ආදි ශිෂ්‍ය ළහිරු තිරිමාන්න, පසුගියදා චීනයේදී පැවැති ලෝක සම්ප‍්‍රධායික වූෂු තරගාවලියේදී පදක්කම් 6 ක් දිනූ ආදි ශිෂ්‍ය සහ වූෂු පුහුණුකරු නිශාන්ත වැන්කියුලම් බර්ග්, වර්තමාන ශිෂ්‍යයන් වන විරාජ් දේනුක, පැතුම් පූර්ණ සහ ජනිත රන්මල් මෙහිදී ඇගයීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේල්ස් ශූරයන්ට මගේ සුභ පැතුම්! (නි)
ඒ විදියට දිරිමත් කරන එක හොදයි. (නි)
නියමයි. ඉතා හොද වැඩක්. (නි)
මගේ සුභ පැතුම්! (නි)
හොඳ වැඩක් (ස)
නියමයි, හොඳ වැඩක් (ස)
සුබ පැතුම් ඔබට (ස)
මගේ ගමටත් රටටත් ආඩම්බරයක්, නියමයි ගොඩක් සතුටුයි (ස)