මාතර පඹුරණදී අද රාත්‍රී 7.30ට පමණ රුහුණු කුමාරී දුම්රියේ ත්‍රීරෝද රියක් හැපී එහි ගමන් කළ බැංකු නිලධාරිනියක හා ත්‍රීරෝද රියදුරා මාතර රෝහලට ඇතුළු කරනු ලැබූහ.