ලංඩනයේ ටොමෙන්හැම් උසාවිපාර උමං දුම්රිය ස්ථානයේදී අධික මත්පබැන් පානය කොට වෙරි වූ ජපන් ජාතිකයකු ඉහළ නැගීමට ඇති විදුලි පඩිපෙලින් පහළට බැසීමට සූදානම් වන අයුරු දැක්වෙන විනෝදාත්මක පුවත්පතක් ‘ද සන්‘ පුවත් පත වාර්තා කරයි. සංචාරයක් සදහා ලන්ඩනයට පැමිණි ඔහු යුරෝපී ඇඳුමෙන් සැරසී සිහිය විකල් වන තරමට මත්පැන් පානය කර සිටියේය. ඔහුගේ ක්‍රියාදාමය නැවැත්වීමට බොහෝ පිරිසක් උත්සාහ කළද එය අසාර්ථක විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හික් හික්.... පිස්සු හැදෙනවානේ මේක බැලුවහම. (නි)
අනේ මෙහෙමත් පිස්සෝ (ස)
ඉතාලියේදී හැමදාම ඔහොම හැසිරෙන මෙහේ කට්ටියකුත් ඉන්නවා. (නි)
මට නම් දකුණේ අයත් පෙනෙන්නේ මෙහෙම තමයි. (නි)
අපේ අයත් ඉන්නවා එකතැන කැරකෙන. (නි)
බිව්වහම කොහොමත් පිස්සුනේ (දී)
පනාගොඩ, වෙන්නප්පුවත් එක්ක මොකක්හරි ඔරොප්පුවක් තියෙනවද? (නි)
මාත් කරලා බලන්න ඕනෑ. (නි)
මට පේන්නේ නම් ඒකේ අනික් පැත්ත. (නි)
ජපන්නු වෙන්න ඇති ඕක හදන්නත් ඇත්තේ. (නි)
ලංකාවේ මිනිස්සු සුද්දන්ට බනින එක හැමදාම කරන්නේ... බලන්න එයාලා කොච්චර හොඳද කියලා... මනුස්සයෙක් කරදරේක වැටුණාම උදව් කරන්න ඉදිරිපත්වෙන ආකාරය... (ස)
වෙන්නප්පුවේ අයත් ඉතාලියට පැමිණි අලුත මෙවැනි දේවල් කරනවා. (නි)
හිරන්ත, ඕක පඩි පෙළක් නෙමෙයි. ඕක විද්‍යුත් පඩිපෙළක් (එස්කැලේටර්) එකක්. එකේ පඩි පටන් ගන්න, අවසන් වන දෙකෙළවරේ දකින්නට ලැබෙන්නේ නැහැ. අනිත් තැන්වල පඩි තියෙනවා. අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා වැඩි විස්තර බලන්න... (නි)
ඔහු විදේශිකයෙකු වුවත්, උදව්වක් අවශ්‍ය තැනදී ඉදිරිපත්වූ කාන්තාව හා ඇගේ කැපවීම ආදර්ශයට ගමු. (ස)
මෙයාලට වැරදිලා. මේ කොන්ඩේ බැදපු ජපනෙක් කලිසම් ඇදලා (ස)
සුරාපානය ලොවම ඉදිරියේ අවමානයට ලක්වීමට හේතුවක් වී ඇත. (නි)
ආරාබියේ කෙනෙක් කරන වැඩක් ජපනෙක් කරලා තියෙන්නේ (ස)
මොනවා වුණත් ජපනා හිනායන දෙයක් කරලා තියෙනවා. (නි)
හපන්නු කියන්නෙ භයානක සතුන් ජාතියක්. හපන්නු = හපාකන සතුන් (නි)
කරපු වැඩේ නම් පිස්සු තමයි. (නි)
ජපනා හරි හපනා... (නි)
වසරේ හොඳම විහිළුව . මට හිනා වෙලා හුස්මත් නෑ (ස)
පනාගොඩට වෙන්නප්පුවේ කෙනෙක්ගෙන් මොනවාහරි කරදරයක් වුණාද? (නි)
බොන එකේ ඇති සතුට ගැන නොබොන අය දන්නේ කොහොමද? හැබැයි ඒකත් සීමාවක් ඇතුවයි කරන්න ඕනෑ. (නි)
උත්සාහවන්තයා ජය ගනී කියන එක ගැන පොඩි උත්සාහයක් දාලා බලන්න ඇති. (නි)
මට නම් පඩිපෙළක් පෙනෙන්නේ නැහැ. (නි)
ජපන්නු කියන්නේ මෙහෙමයි. කාටහරි පුලුවන් නම් මටත් පුලුවන්. කාටහරි බැරිනම් මට කොහොමහරි කරන්න පුලුවන්. (නි)
හිනායනවා දැක්කහම. (නි)
අපි ඉන්න රටවල පොඩි ළමයින් මේ වගේ සෙල්ලම් කරනවා. (නි)
ජපන්නු හපන්නු කියන්නේ නිකන් නෙමෙයිනේ. (නි)
ඒකනේ ජපන්නු හපන්නු කියන්නේ (ස)
කවුද දන්නේ ඉහළට යන්න පුලුවන් එකෙන්ම පහළට යන්නත් පුලුවන්ද කියලා? (නි)
විහිළු තව එනවා . අනේ ඩිංගක් හුස්ම ගන්න පද්මි (ස)
පනාගොඩට පිස්සුද මන්දා? (නි)