දිඹුලාගල මනම්පිටියේ සීල පුරයට අද උදේ රතු වැසි වැටුණු බව වැසියෝ කියති. පැයක් පමණ එම වැසි පැවතියේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දූවිලි වැස්සක්. (නි)
පොඩ්ඩක් ඉන්නකෝ. මම තව ටිකකින් කියන්නම් හරියටම මොකක්ද කියලා. (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.............මේ ගැන හොයල කියනකම් (ස)
රතු වැහි ගැන මීට අවුරුදු 4000 කලින් රතු වැහි ගැන බයිබලයේ ලියවිලා තියෙනවා (ස)
පසුගිය කාලයේ කපා කොටා ගාථනය කල අයගේ රුධිරයයි මේ .....මේක දේව ශාපයක් (ස)
අපි මොනවද දන්නේ. ඔය ලොකු උගත් අය මොකුත් කියන්නේ නැද්ද ?? මොනවා උනත් බය හිතිනෙවා නේ (ස)
දැනඋගත් අය මේ ප්‍රශ්නයේදී ඇයි නිහඩ? (නි)
ඉන්දියාවේ පරිසර දූෂණය මෙහෙට බලපාලා වගෙයි. අපිට කරන්න දෙයක් නැහැ. (නි)
රතු වැස්සට යටින් බඩු මිල හෙම වැඩිවෙලා නැහැ නේද? (නි)
මැදපෙරදිග රටවලට වහිද්දී රතු පාටයි. එහෙම වෙන්නේ නම් තද දූවිල්ල නිසයි. (නි)
පරිසර දූෂණය ඉහලම මට්ටමට. ගුවනටත් බලපාලා. සමහරුන් මේක අපලක් කියන්නත් පුළුවන්. කාන්තාරවල මේක සිද්ධියක්ම නොවෙයි. එකක් පැහැදිලියි එනම් අපි හෙමෝම පොහොසතුන් බවට පරිවර්තනවීමටයි යන්නේ. (ස)
මේ වතුරේ තියෙන රසායනික සංඝටක මොනවද කියලා බලන්න පුලුවන්නේ. (නි)
ගයාන්, මොළය පාවිච්චි කරලා හිතන්න. මේ අපේ අයගේම නරක වැඩ වල ප්‍රතිපල. (නි)
දිනපතා ඉහළ යන බඩු මිළ දෙස බලා, ජනතාව හෙළන සෝ සුසුම් වාතලයට මුසුවී, වාෂ්ප වී, ඉහළදී රුධිරය බවට පත්වී, නැවත පොළවට වැටුණා වෙන්න බැරිද? (නි)
රතු වැස්ස ගැන බයිබලේ අනතුරු අගවලා තියෙනවා.. මේ ලංකාවට දෙවැනි පාරට රතු වැස්ස වැටුනෙ.. මට නම් බයත් හිතෙනවා..!(නු)
ලබන මාසෙ අපිත් කොයිකටත් කියලා සූදානමකින් ඉන්න එක නුවණට හුරුයි. (නි)
මේ පෙන්නලා තියෙන්නේ ලොකු අනතුරක සංඥාවක් වෙන්නත් පුලුවන්. (නි)
චතුල, පව්කාරයො ඉන්නෙ ඒ පළාතේ විතරද? මටනම් පේන්නෙ දෙවියොත් මුදලට, බලයට,යටවෙලා. (ස)
රතු එළියක් ලංකාවට... අනතුරක් අතළග... පරිස්සම් වෙමු. (නි)
පවු කාරයො වෑඩි වෙලා (ස)