හොරෙන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් සිටියදී ඉන්දුනීසියා අත්අඩංගුවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු යතුරු පැදියක් ධාවනය කරමින් සිටියදී අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි. ඔවුහු ත්‍රිකුණාමලය හා මන්නරමෙන් එහි ගිය අය වෙති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට පත්ව සිටියදී යතුරු පැදියකින් යමින් සිටින්නේ කොහොමද? (නි)
ඉන්දුනීසියාවේ කදවුරු වලින් පැනලා යතුරුපැදියකින් ගියා වෙන්න පුලුවන්නේ. (නි)
ලංකාවේ අයට තුවක්කු ගන්න පුලුවන් නම්, යතුරුපැදිය මොකක්ද රිස්වාන් මල්ලී? (නි)
මේ කාරණේ ගැන හොයන්න කට්ටිය පත් කරන්න වෙයි වගේ (ස)
මම දැකපු පුවතක තිබුනේ සරණාගතයෙක් බෝට්ටුවෙන් ඉන්දුනිසියාවේ ඉඳල එන අතරේ මියගිය බවක්. ඇත්තද ඒක (ස)
අත්අඩංගුවට පත්වූවන් කොහොමද යතුරුපැදි වලින් යන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඉන්දුනීසියාව කියන්නේ භයානක තැනක්ද? (නි)