ලාංකික දෙමළ සරණාගතයන් බහුලව වෙසෙන තමිල්නඩුවේ මදුරෙහි හා තොයිම්බතූර් ප්‍රදේශවල ඔවුන් වෙනුවෙන් ඉන්දීය රුපියල් විස් පන් කෝටියක වියදමින් නිවාස 2500ක් ඉදිකිරීමට තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් තීරණය කර ඇතැයි චෙන්නායිහි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිල්මි ඔබ හරි..පොඩි අයට මොනවාහරි ලැබෙනවානම් සමහර කට්ටියට ඉරිසියාවයි..මේ ගොල්ලෝ හදන්න බෑ (ස)
ඔබ කරන මේ පිනේ බෙලෙන් ඔබට වැඩිවැඩියෙන් ලැබේවා! (නි)
එහෙම තමයි කරන්න ඕනෑ. හොද වැඩක්. (නි)
තමිල්ණාඩුවේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කළොත් මීටවැඩිය හොදයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අති විශිෂ්ටයි. දිගටම කරගෙන යන්න. (නි)
තව හදන්න. අපිත් පුලුවන් විදියට උදවු කරනවා මෙහෙම දේවල් වලට. (නි)
හොඳ වැඩක්... හැබැයි ඔය ගෙවල් ටික දකුණු ඉන්දියාවේම හදල දෙන්න ලලිතා නෝනේ.... (ස)
බොහොම අගේ ඇති වැඩක් .ප්‍රමාධ වෙලා හරි ජයලලිතා නෝනට මොලේ පෑදුනු එක ලොකු දෙයක් (ස)
හිසට සෙවනක්
කොහොම උනත් හොද වැඩක් (දී)
ඔය ගෙවල් හදලා , මෙහේ ඉන්න ඉතිරි අයවත් එහේ ගෙන්න ගන්න , ලොකු පිනක් ඔබතුමියට (ස)
ලංකාවේ ඉන්න හුගක් අය දන්නෙ නැහැ දමිළ කියන්නේ ලංකාවේ පැරණිම භාෂාව කියලා. (නි)
බොහොම හොද වැඩක්. ඇයි මේවගේ දේවල් වලට සමහරු ඊර්ෂ්‍යා කරන්නේ? (නි)
ජයලලිතා මහත්මියට දිරිය වාසනා දොර විවර වේවා! (නි)
ඉතා හොදයි. ඔවුන්ව එහේම තියාගන්න. (නි)
එක ගෙයක් කීයද? (නි)
කිසි ප්‍රශ්නයක් නැහැ. හොදයි. (නි)
අපිටත් ගන්න බැරිද දන්නෙ නැහැ කොන්ත්‍රාත් එකක්? (නි)
මරුනේ. (නි)
මේක හොද වැඩක්. නීතිවිරෝධී ලෙස රටින් පිටවන්නන් ගණන අඩුවේවි. (නි)
මේක කරන්න පුලුවන් වැඩක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ලංකාවේ ඉන්න අනිත් දෙමළ අයටත් තමිල්නාඩුවෙම ගෙවල් හදලා දීලා ඊලාම් රාජ්‍යය තමිල්නාඩුවේ හදාගත්තනම් ඉවරනේ (ස)