ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් පැවරූ නඩුවේ සාක්කිකරුවකු වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එම් පී සුදේශ් විජේසිංහ අත්අඩංගුවට ගන්නා ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා වරෙන්තු නිකුත්කළේය. සාක්කිකරුවකු වූ විජේසිංහ උසාවි නොපැමිණීම ඊට හේතුවයි. නඩුව දෙසැම්බර් පස්වන දිනට කල් තැබිණි. ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වූයේ 2010 ජනවාරි මාසයේදීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර ගැනවත් හිතුවද
ආඳා වගේ ලිස්සලා යන්නද දන්නේ නෑ හදන්නේ (ස)
සත්‍ය කවදාහෝ හෙලිවේවි (ස)
හොඳ වෙලාවට එයා අතුරුදහන් වුණේ (ස)
වෙන රටකටවත් ගියාදෝ....??? (නි)
අයියෝ අයි.පි (දී)
මෙතන වරදක් පෙනෙන්නෙ නෑ මොකද අතුරු දන් වෙලා තියන කන්දරාව දෑක්කම පොලිසියට නඩු වලට එන්න ගියොත් ගෙවල් වල වෑඩක් කරගන්නවත් වෙලාවක් නෑතුව යනවා (ස)
මාධ්‍යවේදීන්ට කරදර කරන ඒවා නම් අපිත් අනුමත කරන්නේ නැහැ. (නි)
තාරාතිරම නීතියට යටයි (දී)