(වරුණ නවදිල්ලියේ සිට) ඉන්දියාවේ නවදිල්ලි නුවර දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලංකා සිසුන්ගේ නර්තන සහ සංගීත උළෙලක් නවදිල්ලියේ “සිරි පෝට්“ රංග ශාලාවේදී පැවැත්විණි. එහිදී සිසුහු උඩරට සහ පහතරට නර්තනාංග ඉදිරිපත් කළහ. සංස්කෘතික සබදතා පිළිබද ඉන්දීය කවුන්සිලය මේ වැඩසටහන සංවිධානය කළේය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දරුවන්ගේ ක්‍රියාව අපේ රටට ඉතාම ආඩම්බරයක්. (නි)
රඟන රැඟුම් හෙළ ලක් දරුවන් ගයන ගැයුම් කරනා රැඟුමන් කරයි විකුම් අප ලක් වැසියන් සිත මනරම් දක්වයි බුහුමන් (ස)
සන්තෝසයි
ඔබ සැම රටට ලොකු ආඩම්බරයක්. (නි)